ඔන්න එහෙනම් Tom Clancy’s Jack Ryan කතාමලාවේ තෙවන කොටස අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්.
අද කොටසෙදී රයනුයි ජේම්සුයි නිතී විරෝධි ආයුධ තිබෙනවායි සැක කරන කන්ටේනර් පසු පස හඹා යනව. ඒවගෙම තමයි කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සෙනෙටර්ව මරපු කෙනාගෙ පස්සෙ යනවා. කොහොමහරි රයන්ට බැරිවෙනව ඔහුව අල්ලගන්න. හැබැයි එක හොඳ දෙයකට වෙන්නෙ ඔහුගෙ වම් ඇහැට තුවාල වෙන එකයි. ඒ නිසා සෑම ඉස්පිරිතාලෙකට වගේ ආරක්ෂාව සහ ඒ වම් ඇස තුවාල වෙච්ච කෙනා ගැන හොයන්න යොදවා තියෙනවා. ඒවගේම තමයි ජේම්ස් සහ රයන්ට නැවතත් මෙහෙයුමක් වෙත යන්න වෙනවා. අර උඩ සඳහන් කරපු කන්ටේනර් ගැන හොයන්න. කොහොමහරි කලින් සීසන් එකෙදි දැකගන්න හම්බවෙන්න කට්ටියව මේ පාරත් දැකගන්න ලැබෙනවා. හැබැයි මේ මෙහෙයුම ඉතා රහසිගතව කරන්න ඕන එකක්. ඒ කිසි සැකයක් ඇතිවෙන්නෙ නැතිවෙන විදියට ගිහින් කන්ටේනර් ඇතුළෙ මොනවද තියෙන්නෙ කියල බලාගන්න ඕන. හැබැයි රයන් නිසා වැඩේ ගැස්සෙනවා. ඉතින් මෙයාලව අහුවෙයිද? පැනගන්න පුළුවන් වෙයිද? බලලම දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.5GB | Complete S02 |
Direct Download
| WEB | x264 | 720p | 320MB |
| WEB | x264 | 720p | 2.4GB | Complete S02 |
| WEB | x264 | 480p | 1.7GB | Complete S02 |
One thought on “Tom Clancy’s Jack Ryan [S02 : E03] | ඔරින්කො වෙත…”
Plz upload jack ryan episode 4 link…