MENU

Tom Clancy’s Jack Ryan [S02 : E07] | දේශපාලුවන් රජ කරවීමේ අනිසි ඵල..!

ආයුබෝවන් මිත්‍රවරුණි..!

” මම දූෂණය තුරන් කරනවා..!
මම භීෂණය අතුගා දමනවා..!
මම පරිහානියට පත්වුණු ආර්ථිකය යළි ගොඩනඟනවා..!
නීතිය, සාමය ආරක්ෂා හා සහජීවනය යළි ස්ථාපනය කරනවා..!
නිදහස්, නිවහල් ජාතියක් බිහි කරනවා..!
ජාත්‍යන්තර අතපෙවීම් නැති, කුමන්ත්‍රණය වලට වැට බඳින, ස්වාධීන, ස්ථාවර රටක් ඇති කරනවා..!
රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ගැන සහතික වෙනවා..! “

අහල හුරුයි වගේද? ඔව්, ඔව්, මෑත කාලෙ කන් පිරෙන්න අපිටත් ඇහෙන කතා ටිකක් තමයි ඔය. හැබැයි ඔය උඩ කතා ටික අපි අපේ රටට ඈඳගන්නෙ නැතුව, මේ කතා මාලාවට ඈඳගමු. මෙතෙක් ජැක් රයන් කතා මාලාව එක්ක එකතුවුණු හැම කෙනෙක්ම දන්නව මේ වෙනකොට වෙනිසියුලාව තුළ ජනාධිපතිවරණයක් පවත්වන්න යන්නෙ කියල. එක පසෙකින් ග්ලෝරියා සහ අනෙක් පසින් රේයස් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව. මේ සටන ඇතුළෙ, මිනිසුන් ගාණනකට තමන්ගේ ජීවිතය අහිමි වෙනව. හැබැයි උඩින් කියන සුරංගනා කතා ටික සෑහෙන අපූරුවට ගලාගෙන යනව. ඒ වගේම අද බලාගන්න හැකි වේවි, මෙතෙක් කතාව තුළ රේයස් ආපු ගමන් මඟේ දරුණු හැරවුමක් වෙනව. හෙට ජනාධිපතිවරණය ගිහින් වෙලාවක අද මේ ගන්න තීරණ හෙට දවසට මොන වගේ බලපෑමක් කරයිද? ඉතිං කාරණාවක් මතක් කරන්න ඕනෙ. අපිත් ඉන්නෙ ඒ වගේ තව අවුරුදු පහකට රට ගමන් කරන අත තීරණය කරවන, තීරණාත්මක අභියෝගයක් ඉදිරියේ. රැල්ලට ගහගෙන ගිහින් වැල්ලට යට වෙනවද? නැත්තං රැල්ල අමතක කරල, කැරැල්ලක් වෙනවද කියල තම තමන් තීරණය කරන එක හොඳ වේවි..! එහෙනම් අවසාන කතාංගය අරගෙන, අපේ සහෝදරයෙක් ඒවි. පමා වුණාට සමාවෙන්න ඕනෙ. වෝකින් ඩෙඩ් කතාංගය තුළින් ඉක්මනින් නැවත හමුවෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S02 |

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | 720p | 290MB |

| WEB | x264 | 720p | 2.4GB | Complete S02 |

| WEB | x264 | 480p | 1.7GB | Complete S02 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *