MENU

Timeless [S02 : E08] | නියෝජිත ක්‍රිස්ටෝෆර්ට අකරතැබ්බයක්..

ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න එහනම් යාලුවෝ හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ඉතින් අද කතාව යන්නේ අසාර්ථක වෙච්ච මිනීමැරුමක් සම්බන්දව. ඉතින් ඒ සිදුවීමට රිට්න්හවුස් එක සම්බන්ද වීමත් සමගම හැමෝම හිතන්නේ එදා ඉතිහාසයේ බැරි වෙච්ච දේ රිට්න්හවුස් එක මැදිහත් වෙන්නේ අනිවාර්යෙන්ම ඒ වැරදිච්ච අවස්ථාව හදාගන්න කියලයි හැමෝම හිතන්නේ. හැබැයි රිට්න්හවුස් එකේ අරමුණ ඒක නෙමේ. ඒ කුතුහලය ඔයාලට ඉතුරුකරන්නම්. හැබැයි පොඩි ඉගියක් මාතෘකාවේම දුන්නා. අද නියෝජිත ක්‍රිස්ටෝෆර් ගැනම තමයි තනිකර කතාවම යන්නේ. ඒ වගේම අපේක්ෂා විරහිත ජීවිතය ගැන බලාපොරොත්තු නැති වෙච්ච අයව තෝරගෙන එයාලව රිට්නහ්වුස් එකේ නියෝජිතයන්ව කරගන්න විදිය ඔයාලට අද පැහැදිලිව බලාගන්න පුලුවන්.

ඒ විතරක්ම නෙමේ. අද කතාවේ කාල තරණය කරන්න ජියාටත් අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම ෆ්ලින් එයාට හම්බ වෙච්ච ජර්නල් එක ගැන ගොඩාක් විස්තර ලුසීට කියනව. ඒකට ලුසී කොහොම ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ඔයාලම බලන්න.ඉතින් ඇත්තටම ක්‍රිස්ටෝෆර්ට මොනව වෙයිද?

එහෙනම් කතාව රසවිදින්න. ඊලග කොටසින් හමුවෙමු. ජය.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 930MB |

Direct Download

| HDTV | x264 | SD | 220MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

  

One thought on “Timeless [S02 : E08] | නියෝජිත ක්‍රිස්ටෝෆර්ට අකරතැබ්බයක්..

  • mindika

    Thanks !!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *