ඔන්න එහෙනම් කතාමාලාවේ අවසානෙට තව එකයි තියෙන්නේ. කොටස් 9 සහ 10 එකටම තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න ලෑස්ති වෙන්න කොටස් දෙකම එකටම බලන්න.
පහුගිය කතාවේදී ඔයාල දකින්න ඇති නියෝජිත ක්‍රිස්ටෝෆර්ව මරන්න රිට්න්හවුස් එක කරපු සැළැස්ම.කොහොමහරි එයාව බේරගන්න අපේ කට්ටියට පුලුවන්කම ලැබුනා. ඉතින් කොහොමහරි ඔයාල අන්තිමට දකින්න ඇති ජෙසිකාට සහෝදරයෙකුත් ඉන්නවා. හැබැයි වෙයාට් දන්න විදියට ඔහු චූටි කාලේම ලියුකේමියාව හැදිලා මියගිහින්. ඉතින් ඔහු කොහොමද ජීවිතුන් අතර ඉන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්නේ. ඒ වගේම ඔයාල දකින්න ඇති කෝනර් මේසන්ට පුලුවන් වුනා රිට්න්හවුස් එකේ දත්ත ගබඩාවලින් ජෙසිකාගේ පින්තූරයක් හොයාගන්න. එහෙනම් ඔන්න ලෑස්ති වෙන්න අන්තිම කොටසට කලින් කොටස් දෙකම එකට බලන්න.
ඉතින් අද කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්නේ සිවිල් යුද්දය ගැන.. ඉතින් රිට්න්හවුස් එක උත්සාහ කරනව ඉතිහාසයේ නොවුනු දේවල් එයාලට ඕන විදියට සිදු කරල එයාලට ඕන ඉතිහාසය නිර්මාණය කරන්න. ඉතින් ඒ කතාව යන විදිය ඔයාලම රසවිදින්න. ඒ වගේම ඔයාලට මතක ඇති ජියාට වෙලා තියෙන අවුල. එයාට පේන යම් යම් සිදුවීම්. ඉතින් කෝනර් ජියාගේ බලවත් ඉල්ලීම මත එයාව එක්කන් යනව යාලුවෙක් ලගට. වෙන කවුරුවත් නෙමේ. කලින් කාල තරණය කරපු රියදුරෙක් ලගට. ඉතින් එයා ජියාට කියල දෙනවා එ පේන දේවල් පාළණය කරන විදිය. ඉතින් කොහොමහරි ජියා උත්සාහ කරන්නේ රූෆස්ව මරණයෙන් බේරගන්න ක්‍රමයක්. මොකද එයාලටම තේරෙනවා ඒ පේන දැක්මවල් තමයි දැන් තියෙන එකම විකල්පය කියලා.
ඉතින් අද කතාවේදී ගොඩාක් දේවල් වෙනවා. කිව්වොත් ඉතින් අගයකුත් නැති වෙනවනේ. ඉතින් ඔයාලම බලලා රසවිදින්න. ගිහින් එන්නම්. ජය.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | 720p | 1.3GB |
| HDTV | x264 | SD | 390MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Timeless [S02 : E09 & E10] | “අවසන් සංග්‍රාමය ඇරඹෙි””
Thanks !!!!!!!!!!