පසුගිය කොටසින්
පමණට වඩා කියවිල්ල අඩු, රූප බලලා තේරුම් ගන්න එක පහසුයි. මං හිතන්නේ ඔය දේ පහුගිය සතියෙන් හොදාකාරවම ඔප්පු වෙන්න ඇති. එලියට් මිස්ටර් රොබට් එක්ක එකතු වෙලා වෑන් එකට ගිනි තියන අතරේ ඩාර්ලීන් ආවා එලියට් ඉන්න තැනටම. ආපහු මේ දෙන්නා එකතු වෙලා හොර අයිඩි හදාගෙන කොහොමහරි “Virtual Reality” කියන කම්පැනියටත් රිංගලා සෑහෙන වෙහෙසක් දරලා මේ දෙන්නට ඕන දේ කරගත්තා. හැබැයි එලියට්ගෙ අවධානය පොලිසියට ගියා. මේ ගිය අවධානය ඩොමිනික් වැඩ කරන ජැනිස්ට ආරංචි වුණා. මේ නිසාම එලියට් වගේම ඩාර්ලීන් දෙන්නා අල්ලලා දෙන වැඩෙත් ඩොම්ට අකමැත්තෙන් වුනත් කරන්න සිද්දවුණා.
මේ වෙද්දී එලියට් ඉල්ලපු රැස්වීම දාගන්න පිලිප් ප්‍රයිස්ට හැකියාව ලැබිලා තියෙන්නෙ. හැබැයි හතරවෙනි කොටසෙදි වෙඩි වැදුණු වයිරෙල්ට වෙච්ච අදටත් පෙන්නුවේ නම් නැහැ. එයාට මොකද වුනේ කියලා ඉස්සරහට දැකගන්න ලැබේවි.
අද කොටසින්
ඩොම්ට පැවරුණු රාජකාරිය කරන්න කියලා හිතාගෙන තමයි එයා ඩාර්ලීන්ව හොයන් යන්නෙ. එයාට ඩාර්ලීන්ව නම් අහු වෙනවා. හැබැයි එලියට්ව අල්ලගන්න පුලුවන් වෙයිද? මේ අතරේ වේරා ක්‍රිස්ටාව අල්ලගෙන තියෙන්නෙ එලියට් ගැන මොනවදෝ මන්දා දැනගන්න ඕන කියලා. මොකද වෙන්නෙ කියලා එහෙනම් බලලම ඉන්නකො.
ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x265 | 720p | 130MB |
| WEB | x265 | 720p | 130MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)