MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E17 | එක් අඳුරු දිනයක්…

17 කොටස

වූ ජින් ගේ ඇස් වල තත්ත්වය දැනගන්න අධ්‍යක්ෂකතුමා ඒ ගැන සතුටු වෙනවා. තමන්ට විරුද්ධ වුන වූ ජින්ගෙන් පලිගන්න තමන්ට හොඳ අවස්ථාවක් ලැබුන බව ඔහුට හිතෙනවා. මේ අතර බොහෝ කලක සිට කෝමා තත්ත්වයක ඉන්න හේ සන්ග් ගෙ අම්මවත් රෝහලෙන් එලියට දාන්න අධ්‍යක්ෂකතුමාට පුලුවන් වෙනවා. ඉතිං අම්මව ගෙනියන්න තැනක් නැති තැන සහෝදරයො දෙන්නා අම්මව එලියෙ ගිනිභටයන්ගෙ කූඩාරමට ගේනවා. මේ දේවල් අතරේ මේ අයියයි මල්ලියි දෙන්නත් ආයෙමත් තරහ නැති කරගෙන මිතුරු වෙනවා. තමන්ගේ ඇස් පෙනීම නැති වීම ගැන ලොකු කම්පනයකින් ඉන්න වූ ජින් කාටවත්ම නොකියා රෝහලෙන් යන්නයි හදන්නේ..

Direct Download

| HDTV | x264 | 540p | 215MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *