MENU

The Flash [S06 : E07] | බ්ලඩ්වර්ක්!

හායි යාළුවනේ, මෙන්න අරගෙන ආවා එහෙනම් මේ සතියේ ආපු හත්වෙනි කොටස. මේ සතියේ එපිය කොටස් දෙකක් විදියට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අනික් කොටස බලන්න වෙන්නේ ඊලඟ සතියේ තමයි. ඊලඟ සතියෙන් පස්සේ එන්නේ මොකක්ද කියලා දැනටමත් කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රොස්ඕවර් එක පැමිණීමට නියමිතයි.

ඉතින් ගිය සතියේ චෙස්ටර් අර කුටීරයෙන් එලියට ආවා. ඉතින් එයාට උන සිදුවීම් තමයි අපිට බලන්න පුලුවන් උනේ. ඉතින් එයාට ස්ටාර් ලැබ් එකේ වැඩ කරන්නත් අවස්ථාවක් ලැබුණා. එතනින් ගියාම බෙරි සහ රැල්ෆ් යන සූ ඩියර්බෝන්ගේ කේස් එක ගැන හොයන්න. ඒ දෙන්නාටත් ලොකු අකරතැබ්බයක් සිද්ධවුනා. එතකොට නෑෂ් වෙල්ස්ට එයාගේ අර කරගෙන යන වැඩේට ඇලෙග්‍රාගෙන් උදව් ලැබුණා. වැඩේ කිව්වේ මාර් නෝර්වූ එහෙම නැත්නම් මොනිටර්ව හොයන වැඩේට. ඒ වෙනුවෙන් නෑෂ්, ඇලෙග්‍රාට රහස් ටිකක් ගැන හෙළිකලා. ෆ්ලෑෂ් කවුද කියලත් එයා දැනගත්තා. ඇලෙග්‍රා නිකන් කොන්වෙලා ඉන්න සීන් එකේ ඉන්නේ 😀

ඉතින් මේ සතියේ ඔන්න මුල ඉඳලාම කරදරයක් වෙලා ඉඳපු කෙනෙක් තමයි කරලියට බහින්නේ. මිනිහා හිතන තරම් දැන් ලේසිපහසු නෑ. ෆ්ලෑෂ්ට සෑහෙන කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා. ඉතින් ඒ කෙනා කවුද කියලා මම කියන්න යන්නේ නෑ. අපි එහෙනම් මේ සතියේ ඉතුරු කොටස එක්ක ඊලඟ සතියේදී මුණගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 240MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDTV | x264 | 480p | 210MB |

| HDTV | x265 | SVA | 240MB |

| HDTV | x264 | 720p | 300MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S06 : E07] | බ්ලඩ්වර්ක්!

  • Thanks !!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *