Rec 2 දීලා තාම සතියක් වත් නැ. කොහොමහරි මෙන්න Rec 3 බයිස්කොප් එකත් ගෙනවා. මේ කථාවේදි අපේ සුපුරුදු ස්ථානයෙන් ගොඩක් දුරට යනවා. කලින් බයිස්කොප් දෙකම තිබ්බේ අර මහල් නිවාසය ඇතුළෙනේ. අපි දන්නවනේ කලින් බයිස්කොප් එකේදි අර වයිරසය ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා කියලා.
කොහොම හරි මේ කතාව පටන් ගන්නේ අර මහල් නිවාසයෙන් ටිකක් ඇත තියෙන පල්ලියකින්. පල්ලියේ විවාහ උත්සවයක්. හැමෝම සතුටින් විවාහ උත්සවයට ලෑස්ති වෙනවා. විවාහයෙන් පස්සේ හැම කෙනෙක්ම ලොකු හෝටලයකට යනවා පිළිගැනිමේ උත්සවය පටන් ගන්න. හැබැයි මෙයාලගේ අන්කල් කෙනෙක් කියනවා එයාව බල්ලෙක් හැපුවා, ඒත් එයා හොඳින් කියලා. ඇත්තටම එයා තමයි මේ ස්ථානයට මේ වයිරසය අරගෙන එන්නේ. ටික වෙලාවකින් එයා උන්මන්තකයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න යන්නේ ටික වෙලාවයි. මේ කථාවත් කලින් බයිස්කොප් දෙක වගේ එක හුස්මෙට බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.
කතාව මෙතන කියනවට වඩා බලන එක තමයි හොෙඳ. ප්‍රශ්න තිබ්බොත් සමා වෙන්න. ගොඩක් වචන තිබ්බේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒ වචන ටික මම එහෙම්ම තියලා ඇති සිංහලට හරවන්නේ නැතුව.
මේ කතාව යන විදිහට නම් අපිට තව බයිස්කොප් 3-4ක්ම බලාගන්න පුළුවන් වේවි. Rec 4:Apocalypse කියන, කථාවේ හතර වෙනි බයිස්කොප් එකත් මේ අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිතයි.
Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| Bluray | x264 | 720p | 560MB |
| Bluray | x264 | 720p | 1.2GB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| Bluray | x264 | 720p | 600MB |
| Bluray | x264 | 720p | 1.2GB |