MENU

His Dark Materials (2019-) [S01 : E06] |බොල්වැන්ගර් සටන…

පරක්කු උනා හැබැයි. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලයිරාව කට්ටියක් පැහැරගෙන යනවා. ඒවගේම තමයි එයාලගෙ ඇඳුමෙන් දැනගන්නවා මෙයාලා තමයි බිලීව මැරුවේ කියලා. මොකද බිලී ඒ වෙලාවේ ඇඳගෙන හිටියෙත් ඒ වගේ එකක්. ඒවගේම තමයි මේ බෝල්වැන්ගර්. පැහැරගෙන ගියපු හැම ළමයෙක්ම ඉන්නෙ මෙහෙ. ඔන්න ලයිරාට අන්තිමේදී රොජර්ව හම්බවෙනවා. හැබැයි මේ දෙන්නා අඳුරන්නෙ නැති ගාණට තමයි ඉන්නෙ. මොකද නැත්තම් ලොකු කදරයක් වෙනවා. හැබැයි ලයිරා නිකන් ඉන්නෙ නැහැ. එතනින් පැනගන්න ක්‍රමයක් හොයනවා. මොකද බිලීත් පැනගත්තු කෙනෙක්. ඔහු පැනගත්ත තැන තමයි හොයන්නෙ. හැබැයි සැලැස්මක් ගහනකොටම ඒ හැමදේම කණපිට පෙරළෙනවා. එතනට ලයිරාගෙ අම්ම එනවා. දන්නවනෙ ඇය ගැන. ඇය එන්නෙ සත්‍යමාපකය හොයාගෙන. කොහොමහරි ඇය ලයිරා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. ඉතින් දැන් ඇයත් මේ අංගනයෙ ඉන්නවා. ඉතින් අපි බලමුකෝ ලයිරාට කට්ටියවත් අරගෙන මෙතනින් පැනගන්න හම්බවෙයිද? නැත්තම් ඇයව තමන්ගෙ අම්මට ආයෙමත් අහුවෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 243MB | PSA

Direct Download

| WEB | x265 | 720p | 243MB | PSA

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *