MENU

The Flash [S06 : E09] Crisis on Infinite Earths: Part Three | වීරයන්ගේ එක්වීම..

පසුගිය කොටසින්

ඉතින් මේ කොටස ෆ්ලෑෂ් බලන අයට අමතරව අනික් අයත් බලන නිසා මම ගිය සතියේ ෆ්ලෑෂ් කොටස ගැන මතක් කරන්න යන්නේ නෑ. මම ක්‍රොස්ඕවර් දෙවෙනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් කතාව පුරාවටම බොහොම කණගාටුදායක සිදුවීම් තමයි සිද්ධවුනේ. බහු ලෝකයන් වල පෘථිවි බාගෙට බාගයක්ම ප්‍රති-පදාර්ථ තරංගයෙන් විනාශ වෙලා ඉවරයි. මේ හැමදේම පිටිපස්සේ හිටියේ ඇන්ටි-මොනිටර් කියන කෙනා. ඉතින් ඇන්ටි-මොනිටර්ව නවත්තන්න නම් පැරගොන්ලා හත්දෙනෙක් ඉන්නවා වගේම ඒ අයව අවශ්‍යයි කියලා මොනිටර් කිව්වා. ඉතින් ඔය අතරේ ඔලිවර්ව ආපහු මරණයෙන් නැගිට්ටවන්න සාරා එක්ක ඔලිවර්ගේ දුව වෙනම මෙහෙයුමක් කරගෙන යනවා. ඒකට කොන්ස්ටන්ටින්ගේ සහය එයාලාට ලැබුණා. තව එතකොට ලෙක්ස් ලූතර් දෛවයේ පුස්තකය එයාගේ අතට අරගෙන ලෝකයන් වල ඉන්න සුපර්මෑන්ලාව මරණ මෙහෙයුම ඉදිරියට කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් අන්තිමටම ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්න ඇති මේ ඇන්ටි-මොනිටර් මොන වගේද කියලා.

අද කොටසින්

ඉතින් ඔයාලාට මතක ඇති මොනිටර් කිව්වා ව්‍යසනයේදී ෆ්ලෑෂ්ට මැරෙන්නම වෙනවා කියලා. ඉතින් අද ෆ්ලෑෂ්ට මැරෙන්න වෙනවාද නැද්ද කියලා දෙකෙන් එකක් ඔයාලාට හරියටම බලාගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි තවත් සුපිරි වීරයෙක් අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. මේ කොටසේ ප්‍රති-පදාර්ථ ඇතිකරන මූලාශ්‍රය මේ සුපිරි වීරයන්ගේ කණ්ඩායමේ අයට හොයාගන්න පුලුවන් වෙනවා. අපි එහෙනම් බලමු අද කොටසින් මොකද වෙන්නේ කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 390MB |

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 390MB |

| WEB | x264 | 720p | 750MB |

HEVC – x265

| WEB | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Flash [S06 : E09] Crisis on Infinite Earths: Part Three | වීරයන්ගේ එක්වීම..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *