MENU

The Witcher (2019-) [S01 : E06] | මකර දඩයම… (18+)

පසුගිය කොටසින්

මෑතකදී ඉදන් තමන්ට නිදියන්න බැරි අවුලක් තියෙන නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට ජින් බෝතලයක් හොය හොයා යන අතරේ ගැරල්ට්ට වගේම යැස්කියර්ට මුහුණ දෙන්න සිද්දවුනු අකරතැබ්බයක් ගැන තමයි කලින් කොටසෙ සදහන් වෙලා තිබුනෙ. ජින් බෝතලයකින් සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබුනත් ගැරල්ට්ට ඕන වෙලා තිබුනෙ එකම එකක් විතරයි. හැබැයි කතාව අවසානය වෙද්දී ඒ තුනම එයාට පාවිච්චි කරන්න සිද්දවුණා. විල ලගදි ජින් බෝතලය හොයාගත්තත් මේ දෙන්නා බෝතලයට පොර කාලා අන්තිමේදී මේකෙන් ඇතිවුන බලගතු මායා බලයෙ බලපෑම නිසාම යැස්කියර්ගෙ බෙල්ල හිරවෙලා මැරිලා යන විදිහෙ තත්වෙකට මුහුණ දෙනවා. ඉතිං මායාමය පැත්තෙන් ප්‍රතිකාර අවශ්‍ය වෙච්ච යැස්කියර්ව ගැරල්ට් මුලින්ම චිරඩන් කියලා එල්ෆ් වෛද්‍යවරයෙක් ලගට යැස්කියර්ව අරන් ගියත් එයාට සුව කරන්න බැහැ කිව්වා. මොකද යැස්කියර්ට ඇතිවෙලා තියෙන තත්වෙත් එක්ක ඒකට හුගක් බලගතු මායා බලයක් තියෙන කෙනෙක්ව අවශ්‍ය වන බව කිව්ව නිසා. ඉන් පස්සෙ එයා යැස්කියර්වත් අරන් ගියෙ නගරාධිපතිගෙ ගෙදරට. එහෙ වෙච්ච දේවල් කියන්න ඕන නැහැනේ.

ජින් කෙනෙකුගේ ස්වරුපය

නගරාධිපතිගෙ ඉදලා ඒක ඇතුලෙ හිටිය ගෑණු/පිරිමි භේදයක් නැතිව හැමෝම හිටියෙ හෙළුවෙන්. මේ ගෑණු, පිරිමි අය අතරින් යන ගැරලට්ට යෙනිෆර්ව මුණගැහෙනවා. එයා තමයි එතන හිටිය හැමෝම මනෝ පාලනයෙන් ඒ විදිහෙ අසංවර විදිහට හැසිරෙන්න සලස්වලා තිබුනෙ. ගැරල්ට් හා යෙනිෆර් හොදාකාරවම එකිනෙකාව හදුනාගත්තා. යැස්කියර්ව සුව වුනා. හැබැයි යෙනිෆර්ට ජින්ව ඕන කරලා තිබුනෙ පුද්ගලික වාසියට. යෙනිෆර්ට ජින්ව පාලනය කරගන්න බැරි අවුලක් තියෙන විත්තිය දැනගත්තයින් පස්සෙ ගැරල්ට් ඒ වෙලාවේ එයාගෙ අවසන් ප්‍රර්ථනාව පාවිච්චි කලා. කිව්වේ මොකක්ද කියලා ඇහුනේ නැති වුනාට කතාව තේරුම් ගිය අපිට නම් තේරුම් ගියෙ එයා ජින්ව නිදහස් කලා වගෙ දෙයක්. මොකද එයාගෙ ප්‍රර්ථනාවෙන් පස්සෙ එතනදී ජින් පැනගත්තා වගේම ආපහු වතාවක් හැමදේම සාමන්‍ය තත්වෙට ආවා.

අද කොටසින්

අද කොටසෙදි මකරෙක්ව හොයාගෙන යන ගමනක් තමයි දැකගන්න ලැබෙන්නෙ. මෙතනදී ආපහු වතාවක් ගැරල්ට්ට යෙනිෆර්ව මේ ගමනෙදි මුණගැහෙනවා. මීට අමතරව තවත් බොහෝ දෙනෙක් ගමනට එකතු වෙනවා. එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො මකර දඩයම මොන විදිහෙ එකක් වෙයිද කියලා.

ගිහින් එන්නම්. ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| NF WEBRip | x264 | 720p | 3.15GB | Complete S01

Direct Download

| NF WEBRip | x264 | 480p | 330MB |

| NF WEBRip | x264 | 720p | 490MB | 

| NF WEBRip | x264 | 720p | 450MB | 

| NF WEBRip | x264 | 720p | 3.2GB | Complete S01

x265 HEVC

| NF WEBRip | x265 | 720p | 400MB | 10bit

| NF WEBRip | x265 | 1080p | 590MB | 10bit

| NF WEBRip | x265 | 720p | 2.6GB | Complete S01|

| NF WEBRip | x265 | 1080p | 4.6GB | Complete S01|

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *