MENU

The Witcher (2019-) [S01 : E08] | බෙල්ල මුලින්ම කපා දැමීම!!

පලවෙනි කතාංගය වෙන් උනේ විචර් වෙනුවෙන්, ඒකෙදි අපිට දැකගන්න ලැබුන විචර් කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ගැන. ඊට පස්සේ යෙනිෆර් අර්ධ එල්ෆ් කෙනෙක් වෙන යෙනිෆර්ව මුණගැහෙනව අපට. . එයාගේ තාත්තා එල්ෆ් කෙනෙක් අම්මා මනුස්සයෙක්. යෙනිෆර්ටත් මායා බලය තියනව කියල දැනගන්න ලැබුනා. ඊට පස්සෙ ගැරල්ට් එල්ෆ්වරුන්ට අහුවෙනව. ඒ වගේම සිරි තවත් පිරිමි ළමයෙක් මුණ ගැහෙනව කැලය ඇතුලෙදි. ඉඳ පසු ඇයගේ රාජධානියේ පිරිසක් එක්ක කැලයේ තැනක නවාතැන් ගන්න ලැබුනත් පසුව එතනටත් පහරදීමක් සිද්ධ වෙලා සිරිට එතනින් පැනලා යන්න සිද්ධ වෙනවා. ආයෙත් ඇයට අර පිරිමි ළමයා උදව් වුණා. කොහොමින්හරි ගැරල්ට් තමන්ගේ ගමන ඉදිරියටම යනවා. රෙන්ෆ්‍රී කියපු විදිහට ගැරල්ට් කැලය තුල මුණ ගැහෙන ගෑනු ළමයව තවමත් සොයනවා..

ඉතිං මේ විචර් කතාමාලාවේ ප්‍රධාන චරිත තුන වන ගැරල්ට්, යෙනිෆර් සහ සිරි මුල් කොටස් දෙකේදීම. තුන්වෙනි කොටස යෙනිෆර් වෙනුවෙන් සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙලා තිබ්බ. ඊට පස්සෙ ටයිම් ලයින් කිහිපයක දිවෙන අන්දමේ කතාංගයක් අපිට දැකගන්න ලැබුනා. සීරිගෙ ළඟින්ම හිටපු මායාකාරයෙක් අහුවෙනවා එයාව විශේෂ හිර කුටියක දාලා අරගෙන ගිහින් වේෂ මාරු කරන සත්වයෙක් මගින් එයාගේ ස්වරූපය අරගන්නවා. ඒ සීරිව අරගන්න. ඔන්න ඔය අතරෙ ගැරල්ට් ජීනි කෙනෙක් හොයනවා පාර්ථනාවක් කිරීමට. ඔහු තටාකයෙ හැම අස්සක් නෑරම හොයනවා. අන්තිමෙදී ඔහුගෙ පැතුම ඉටු වෙනවා. හැබැයි තමන්ගෙ රාජකරියට හරියටම කරගන්න බැරිවෙනවා. එතනදි සිදුවෙන බහින්බස් වීමකදී ජීනී හිරවී සිටින බඳුන කැඩෙනවා. ඒකෙන් භූතය නිදහස් වෙනවා. ඒකෙන් මොවුන්ට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. පස්සෙ මොහු ඒ මායා බන්ධනය කැඩීම සඳහා කපටි මායාකාරියක් සොයාගෙන යනවා. ඊට පස්සෙ ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්‍රී කදවුරු බදින්න නැවතුන වෙලාවේ රීවර්ස්ලා යෙනිෆර්ගෙ නයිට්වරයාව මරලා දාලා තිබුනා. මකරා ඉන්න කන්දට කෙටි මගකින් යන්න තීරණය කරපු වෙලාවේ ඒ ගමන් මග දිගේ ගමන් කරපු බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනාම කන්දෙන් හෙලයට වැටුනා. නැවත වතාවක් කදවුරු බැන්දට පස්සෙ කලින් කොටසදී අමනාප වෙච්ච ගැරල්ට් හා යෙනිෆර් දෙන්නා ආපහු වතාවක් සමාදාන වුනා. මකරාව හොයාගෙන ලහි ලහියෙ ගිය ගැරල්ට් හා යෙනිෆර් දෙන්නට එතන තිබ්බ මකර බිත්තරේ දැනගන්න ලැබුනා සුපුරුදු මූනවල් තුන්දෙනෙකුත් එක්ක. ඒ වෙන කවුරුත් නෙවෙයි බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනා. මීට අමතරව විලෙන්ට්‍රේටෙන්මර්ත් කෙනෙකුත් එහෙමත් නැත්තම් රත්තරන් මකරෙක්වත් දකින්න ලැබුනා. මේ කට්ටිය එකතුවෙලා රීවර්ස්ලාගෙන් බිත්තරේ ආරක්ෂා කරලා බෝච් මකර දතක් අගුටුමිට්ටෝ ටිකට දීලා පිටත් කරලා යැව්වා. කලින් කොටස්දී ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව මොකක්ද කියලා අපිට ඇහුනෙ නැහැනේ. ජින් ගිය නිසා අපි හිතුවේ ඒක තමයි ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව කියලා. හැබැයි හයවෙනි කොටසින් දැනගන්න ලැබුනා ගැරලට්ගෙ අවසන් ප්‍රාර්ථනාව තමයි යෙනිෆර්ව නැති කරගන්නෙ නැති එක කියලා. ඊලඟ කොටසින් දකින්න ලැබුනා මුල්ම කොටසට පෙර සිදුවීම් ගණනාවක්ම. ඒ කිව්වේ නිල්ෆ්ගාඩ්ලා ඇවිල්ලා සින්ට්‍රා යටත් කරගන්න කලින් වෙච්ච විශේෂ කරුණු හුගක් දේවල් ගැන. හුගක් විශේෂ දේවල් මේ කොටසෙ ඇතුලත් වුණා මතකයිනෙ. ඉතිං අන්තිම කොටස ගැන කිසිම දෙයක් නොකියා ඒක ඔයාලටම භාර කරන්නම්.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| NF WEBRip | x264 | 720p | 3.15GB | Complete S01

Direct Download

| NF WEBRip | x264 | 480p | 290MB |

| NF WEBRip | x264 | 720p | 460MB | 

| NF WEBRip | x264 | 720p | 450MB | 

| NF WEBRip | x264 | 720p | 3.2GB | Complete S01

x265 HEVC

| NF WEBRip | x265 | 720p | 350MB | 10bit

| NF WEBRip | x265 | 1080p | 590MB | 10bit

| NF WEBRip | x265 | 720p | 2.6GB | Complete S01|

| NF WEBRip | x265 | 1080p | 4.6GB | Complete S01|

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *