MENU

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E01 | මම අද සිට ආරම්භ කරමි…

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. මේ මගේ පළවෙනි කොරියානු උපසිරැසිය.

දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.

(1 වෙනි කොටස)

එක ගැනු ලමයෙක් ඉන්නවා එයා පොඩි කාලේ ගොඩක් මහතයි වගේම අනිත් අයට වඩා කැතයි. එ නිසාම ඇයට පාසල් කාලය ගොඩක් අමාරු කාලයක් වුනා. පාසලේදි ඇයට ලමයි විවිධ හිරිහැර කරන්න පටන් ගත්තා. අමාරුවෙන් එ කාලේ ගත කලත් ඇය විශ්ව විද්‍යාලයට යන්න කලින් ප්ලාස්ටික් සැත්කම් කරගන්නවා. දැන්,මි-රේ සැත්කමෙන් පසුව සිය පළමු විශ්ව විද්‍යාලය වසර ආරම්භ කරනවා. එ විතරක් නෙවෙයි, ප්ලාස්ටික් සැත්කමට කලින් මි රේගේ මුහුණ ගැන දන්න මධ්‍යම පාසලේ පන්තියේ මිතුරෙක් වෙන දො කියුං සුක් ඇයට ඇගේ විශ්ව විද්‍යාලයේදි මුනගැහෙනවා. ඔහු මිනිසුන්ගේ පෙනුම අනුව ඔවුන්ව විනිශ්චය නොකරයි. ඔහු පිටතින් නොව අභ්‍යන්තරයේ ඇති දේ ගැන සැලකිලිමත් වේ. අද තමයි විශ්ව විද්‍යාලයේ සමාරම්බක උලේල.

ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Direct Download

| HDRip | x264 | 480p | 160MB |

| HDRip | x264 | 540p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *