MENU

The Spy (2019) [S01 : E03] | දමස්කස් වල තනියම..

The Spy හි 3 වන කථාංගය ආරම්භ වන්නේ 1962 ජනවාරියේ දිනයක මගී නැවකින් සිරියාවේ දමස්කස් බලා යන ගමනේදී ඒලීට සාර්ථක ඉඩම් හිමියෙකු වන ෂෙයික් මජිඩ් අල්-ආර්ඩ් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ගන්නා උත්සහයකින්. ඔවුන් නැවෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේදී මුණගැසෙන අතර ඒලී අතර සිරියාවේ බාත් පක්ෂය ගැන මජිඩ් සමඟ කතා කරයි. මෙය විවෘත තැන් වල කතා නොකළ යුතු දෙයක් බව පවසා මජිඩ් කෑම මේසයෙන් පිටව යනවා.

කොහොම හරි ලෙබනන් වල බේරූට් වරායෙන් ගොඩ බසින් එලීට, මජිඩ් සමඟ සිරියානු දේශ සීමාවට යන්න පුළුවන් වෙනවා. රේගු නිලධාරීන් ඔවුන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කර ඔවුන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කරන විට වැඩේ අවුල් වෙන්න ගියත් එලීගේ හැකියාව නිසා වැඩේ ගොඩ දාගන්නවා. ඒකියන්නේ පරීක්ෂා කිරීමෙන් තොරව සිරියාවට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. එලී දමස්කස් (සිරියාවේ අගනුවර) හමුදා මුලස්ථානයක් ලඟ නිවසක් කුලියට ගන්නවා. ඔහු සාර්ථකව සිරියාවට ඇතුල් වූ බව ඊශ්‍රායලයේ මුලස්ථානයට මෝස් කෝඩ් පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. සේරම කථාව කියලා කථාවේ රසවත් කම අඩුකරන්න අවශ්‍ය නෑ. අද කථාවත් ලස්සනටම යනවා.

එමෙනම් හතරවන කොටසින් හමුවෙමු.

ස්තුතියි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 480p | 424MB |

Direct Download

| WEB | x264 | SD | 333MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *