MENU

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E04 | ඔයාට හමුවෙන්න නියමිත ඕනෑම කෙනෙක් හමුවී අවසන් වෙයි..

(4 වෙනි කොටස)

විද්‍යාගාරයේ සිද්ද වුන සිදුවීම නිසා හැමොම ගොඩක් කලබල වුනා. සු ඒ නිසා මි රේ බැනුම් අහනවා. මි රේ හිතන්නෙත් එක එයාගේ වැරැද්ද කියලයි. ඇය සු ඒ ගෙන් සමාව ඉල්ලනවා. මේ අතර, මි රේට සුවඳ විලවුන් නියැදීමේ උත්සවයකට යන්න ටිකක් එකක් දිනා ගන්නවා. එ උත්සවයේදි මි රේට ඇගේ ජිවිතේ වීර වරිය වන නා හයි සුං ව හමුවෙනවා. ඇය ගොඩක් මිත්‍රශිලියි වගේම, 100% ස්වාභාවික සුන්දරත්වයකින් යුක්තයි. ඔනේම කෙනෙක් දෙපාරකට වඩා හැරිලා බලන ලස්සනක් ඇයට තියනවා. හරියටම කියනවා නම් ඇයගේ ලස්සන ස්වාභාවිකයි. ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Direct Download

| HDRip | x264 | 480p | 160MB |

| HDRip | x264 | 540p | 203MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *