කියුං සුක් ඔහුගේ කැමත්ත මි රේට කිව්වාත් මි රේ ඔහුව ප්‍රතිකේෂ්ප කරනවා. කියුං සුක් මි රේගෙන් අහනවා ඇයි ඇයට එයා එක්ක ආදරේ කරන්න බැරි කියලා. මි රේ සමාජේට බය නිසාත්, ඇය කියුං සුක්ට කැමති වුනාත් ඇයට නැවත් සමාජෙන් පරන දවස්වල වගේ කතා අහන්න වෙයි කියන බයට ඇය ඔහුව ප්‍රතික්ශේප කරනවා. මි රේගෙ හේතුව ඔහුට තේරුනේ නැති වුනත් ඔහු මි රේ කවදාහරි එනකන් බලන් ඉන්නවා කියලා කියනවා.අද මොකද වෙන්නෙ කියලා අපි බලමු…..
Direct Download
| HDRip | x264 | 480p | 171MB |
| HDRip | x264 | 540p | 217MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E12 | ඔයාට මන් ගැන හැඟීම් නැද්ද..?”
Me meke anith eka dapan koo
meke anith tika daoan ko