MENU

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E16 | අපි තවම ජීවිතය ගැන වැඩි දෙයක් දන්නෙ නැ.

මි රේ සහ කියුං සුක්ට සියොල් වලට යන්න තිබුන අන්තිම බස් එක මග ඇරේනවා. ඔවුන්ගෙ ඇදුම් නිසා , එයාලාට සවුනා එකකට වත් යන්න බැරි වෙනවා, කරන්න දෙයක් නැති නිසා, මි රේ ඇගේ දෙමව්පියන්ට කතා කරනවා. මි රේගේ දෙමව්පියන් දැනගන්නවා ඇය දැන් කියුං සුක් එක්ක පෙම් සබඳතාවක් පවත්වන කියලා. එවගේම, අනිත් හැමොමත් මී රේ සහ කියුං සුක් කපල් එකක් කියලා දැනගන්නවා.අවසාන කොටසෙත් මොකද වෙන්නෙ කියලා බලන්නකො…..

සබ් එකක් කරන්න අවස්තාව දුන්න බයිස්කොප් වෙබ් අඩවියට වගේම, සබ් එක හදන්න ගොඩක් උදව් කල කනිශ්කා ගිහානි අක්කාටත් ගොඩක් ස්තුති කරනවා.

Direct Download

| HDRip | x264 | 540p | 203MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E16 | අපි තවම ජීවිතය ගැන වැඩි දෙයක් දන්නෙ නැ.

  • Madusha Nishan

    Kotas okkoma beluwa.thank you bro. Thawa 1k aran enna ikkamata. Good luck

    Reply
    • Krishani

      Ane epi 15i 16i dwnld karanna bane

      Reply
      • Yes…Did you watched it..if watched ..please tell me how

        Reply
  • Me ke ithuru itaka neddabn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *