MENU

Jessica Jones [S03 : E05] | දරුණු මිනීමරුවා

එහෙනම් මම අද පස්වෙනි කොටසත් අරගෙන ආවා. වැඩි කතා නැතුව අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමු.

කලින් කොටසදි අපි දැක්කා එරික්ට තියෙන ඔලුවේ අමාරුව ගැන. ඒක ඇත්තටම සුපිරි බලයක්. ඒකෙන් එයාට කියන්න පුලුවන් කවුද නරක කෙනා කියලා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන හතුරා ග්‍රෙගරි සැලින්ජර් වත් අපි කලින් කතාවෙදි අදුරගත්තා. ඒ වගේම සැලින්ජර් ඇවිල්ලා තියෙන්නේ එරික් පස්සෙන්. එරික්ට අනින්න හිතාගෙන හිටපු පිහි පාරක් තමයි ජෙසිකා අර කෑවේ.අද කතාවෙන් පැහැදිලි වෙනවා සැලින්ජර් මොන වගේ කෙනෙක්ද කියලා. ඒ වගේම ජෙසිකා සැලින්ජර් ට එරෙහිව යුද්ද කරන්න තමන්ගේ පිල හදාගන්නවා. එයා ගන්න පුලුවන් හැම උදව්වක් ම මේ සැරේ පාවිච්චි කරන්නයි හදන්නේ. ඒ අතරෙදි සැලින්ජරුත් හිමින් සීරුවේ යුද්දෙට ලැහැස්ති වෙනවා. කොහොම උනත් මේ සැරේ ජෙසිකට හැප්පෙන්න වෙලා තියෙන්නේ ශ්‍රේණිගත මිනීමරුවෙක් එක්ක.. ඒ නිසා වැඩේ ලේසි වෙන පාටක් පෙන්න නෑ…

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

Direct Download

| WEB | x264 | 720p | 253MB |

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *