මේ කොටසේදී දකින්න ලැබෙනවා ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න පුළුවන් විදියෙ ආයුධයක් හදල තියෙනව කියල. විල් මුලින් මොකුත්ම දැනගෙන හිටියෙ නැහැ. එයා යන්නෙ තමන්ගෙ පරණ යහළුවාව අරගෙන එන්න. හැබැයි ”සාර්” මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ විල් එනකම්. ඒකයි ”සාර්” රොබෝව මාස ගාණකට ඒ ආවාටයෙ දාලා තිබ්බේ. කොහොම හරි හැමෝම එතනින් බේරෙනවා. ඒ වගේම තමයි ඇඩ්ලර් ගොඩක් කපටි කෙනෙක්. මෙයා මේ දේවල් කරන්නෙ වෙන දෙයක් හිතේ තියාගෙන. ඔන්න ඔය අතරේ තමයි ජුපිටර් වල ප්‍රශ්ණයක් ඇතිවෙන්නෙ.ඒ මොකද ඔවුන්ව ඔක්සිජන් හිඟ කමක් ඇතිවෙනවා. ග්‍රහලෝකයෙන් අරගෙන ආපු ජලය වල අපවිත්‍ර වෙලා තියෙන්නෙ. ඉතින් යානාවේ ප්‍රධාන කට්ටිය උත්සහ කරන්නෙ තියෙන ජල ප්‍රමාණය පාවිච්චි කරලා ඇල්ෆා සෙන්ටෝරි වෙත යන්න. ඒ හැම එක්කෙනෙක්වම වගේ ග්‍රහලෝකයෙ අතහැරලා. ඉතින් මේ ගැන විල්ගෙ තාත්තා දැනගන්නවා. ඒ වගේම තමයි තවත් ”සාර්ලා” ගොඩක් දෙනෙක් ජුපිටර් තියෙන දිශාවට එන විත්තියක්. ඒත් එක්කම ස්මිත් එක්කල පෙනී පන්තිකාමරේ හිරවෙලා ඉන්නෙ. යානයේ දොරවල් වැහිල. ඩොන්ට අදහසක් එනවා එයාලව බේරගන්න විදියක් ගැන. ඒත් එක්කම කතාව අන්තිමට කට්ටියගේ බලාපොරොත්තු ඉටුවෙයි..
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 480p | 320MB |
Direct Download
| WEB | x264 | SD | 240MB |
| WEB | x264 | 720p | 515MB |
HEVC – H265
| WEB | x265 10bit | 720p | 180MB | PSA |
| WEB | x265 10bit | 1080p | 400MB | PSA |