MENU

The Mandalorian [S01 : E05 & E06] | හැම තැනකම දඩයම්කරුවෝ!

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම රැඳී තියෙන්නෙ මැන්ඩො මත.

අද කොටස් වලින් අපිට දැකගන්න ලැබෙනව තවත් තිලිණ දඩයම්කරුවෙක් ගැනත් අලුත් ග්‍රහ ලෝකයක ගැනත්, ඒ ලෝකේ තියෙන තිළිණයක් ගැනත්. කොහොම නමුත් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එකේ ඉන්න ඒජන්ට් මේ අද කතාවේදී අපිට දැකගන්න ලැබෙනව. ඒ වගේම තව තිලිණ දඩයම්කරුවෙකුගේ ද්‍රෝහී වීමක් ගැනත්. ඒ විතරක් නෙමෙයි, අලුත් කණ්ඩායමක් ගැනත් දැනගන්න පුළුවන් අද අපිට. ඒ හයවැනි කොටසින්. ඒ සෙට් එකම ඒ හැටි හිතට ඇල්ලුවේ නැහැ හැබැයි මැන්ඩොගේ. එහෙනම් අන්තිම කොටස් දෙක කවිෂල් මලයා අරගෙන ඒවි හෙට. හැමෝටම ජයෙන් ජය!

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | SD | 130MB | E05 |

| WEB | x264 | SD | 200MB | E06 |

Direct Download

Epi – 05

| WEB | x264 | SD | 138MB | E05 |

Epi – 06

| WEB | x264 | SD | 200MB | E06 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *