Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.
අටවෙනි කොටසෙදි ඩග් මාර්කස්ව මරන්න ආව සිකේඩව මැරුවත් මාර්කස් සහ ඔහුගේ බිරිඳව බේරගන්න බැරිවෙනවා. ට්‍රෙඩ්ස්ටෝන් වලින් බේරෙන්න ඩග් මරපු සිකේඩාගේ අනන්‍යතාව අරගන්නවා. සෝයුන් ඇමරිකානු තානාපති කාර්යාලයට ඇවිත් CIA එකට දෙන්න තොරතුරු තියෙන බව කියනවා. අවසානෙදි ටාරා පෙට්රාව හම්බෙන්න ඇගේ ගෙදරට යනවා..
අද කතාවෙදි ගොඩක් දේවල් හෙලිවෙනවා. ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. බලලම දැනගන්නකෝ.. කොහොමහරි අවසානයේ හිතන්නෙවත් නැති කෙනෙක් සිකේඩා කෙනෙක් කියල දැනගන්න පුළුවන්.
අවසාන කොටසෙන් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 5GB | Complete S01 |
Direct Download
| WEB | x264 | 720p | 250MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S01|