MENU

The Outsider (2020– ) [S01 : E02] | ටෙරීගේ මරණය…(18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම කලේ කවුද කියන ලොකු අභිරහසක්.

පසුගිය කොටසෙන්..

ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනයට ලක් වෙනවා. බොහොමයක් ඇසින් දුටු සාක්ෂි වලට අනුව අත්අඩංගුවට ගැනෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියන පුද්ගලයාව. එත් ටෙරී මේට්ලන්ඩ්ගේ ප්‍රකාශයට අනුව එයා ඒ මිනීමැරුම කලේ නැති බවත් එයා හිටියේ වෙනත් නගරයක බවත් පවසනවා. ඒ අනුව ලැබුණු සාක්ෂි වලින් මෙම මිනීමරුම සිදු කලේ කවුද කියන තව දුරටටත් සිදු කරගෙන යනවා.

මෙම කොටසෙන්…

මේ කොටසේදී අපට සංවේදී සිදුවීමක් දකින්නට ලැබෙනවා. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැන ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. ඒ වගේම එන්න එන්නම මේ කතාවේ කුතුහලය වැඩි වෙනවා.

කොටසේ නම – Roanoke
විකාශය වූ දිනය – 2020 Jan 12
ඊලග කොටසේ නම – Dark Uncle
ඊලග කොටස විකාශය වන දිනය – 2020 Jan 19

එහෙනම් අපි ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු. ඔබට සුභ දවසක්, ජය වේවා.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 190MB |

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | SD | 190MB |

x265

| WEB | x265 | 720p | 150MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *