MENU

Arrow [S08 : E09] | ස්ටාර් සිටි 2040දී!

පෙර කොටස්වලින්..

මතක ඇතිනේ ක්‍රොස්ඕවර් එපි වලදි මාර් නෝවු කිව්ව විදිහටම ඔලිවර්ට මැරෙන්න සිද්ද වුනා ඉරනමේ හැටියට, සාරාව සහ බැරී බේරන්න තමා එයාට මැරෙන්න වුනේ, ඒ මැරුනට පස්සේ එයා ස්පෙක්ටර් කෙනෙක් වෙනවා මතක ඇති. ජෝර්ඩන් කියල හාදයෙක් ඇවිත් ඔලිවර්ව ස්පෙක්ටර් කෙනෙක් කරනව. ස්පෙක්ටර් කියන්නේ විශ්වයන් අතර ගමන් කල හැකි විශාල බලයක් හිමි කෙනෙක්, ඒ කෙනා බවට පත් වුනාට පස්සේ ඔලිවර් ඇන්ටි මොනිටර් එක්ක සටන් කරලා එයාව පරද්දනවා. විනාශ වෙලා තිබ්බ විශ්වය වෙනුවට ඔහු තමන්වම ආයේ සැරයක් කැප කරලා අලුත් ලෝකකයක් හදනවා. සියළුම වීරයෝ ඉන්න එක ලෝකයක්. ඒ කියන්නේ සුපර්ගර්ල්, බැරි, ඔලිවර්, සාරා මේ හැමෝම විවිධ ලෝකවලනේ හිටියේ. නමුත් මේ අලුත් ලෝකෙදි ඒ හැමෝම එකට ඉන්නේ. ඔහොම තමා කතාව ඉවර වුනේ ඔලිවර් මිය ගිහින්, ඔහු ආයෙ එන්නේ නෑ. අලුත් ලෝකේ නව සුපිරි විර සංසදයක් වගේ එකක් හදාගත්තා හත් දෙනා එක්ක, සාරා, සුපර්ගර්ල්, බැරි, සුපර්මෑන්, ජෝන්, බ්ලැක් ලයිට්නින් කියන අය එකතුවෙන්.

අද කොටසින්..

අද බලාගන්න ලැබෙන්නේ ව්‍යසනය සිද්ද වෙලා අවූරුදු 20කින් ස්ටාර් සිටි වල සිද්ද වෙන සිද්ධි දාමයක් ගැන. ව්‍යසනයෙන් පස්සේ මොනවද වෙලා තියෙන්නේ, මියා,විලියම්,ජේජේ මේ අය මොනව කරනවා ඇද්ද, එතකොට ඩයනා ලෝරල් එහෙම. මේ හැමෝම එක්ක අද කතාව ලොකු දෙයකට මඟ පාදනවා. ස්ටාර් සිටිවලට තවත් කරදරයක්, හැබයි වෙනදා වගේ ඒක නවත්තන්න ඔලිවර් aka ග්‍රීන් ඇරෝ නෑ. ඒ නිසා මොනවා වෙයිද?

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 280MB | 

Direct Download

| HDTV | x264 | 480p | 240MB |

| HDTV | x264 | 720p | 890MB |

HEVC – H265

| HDTV | x265 | 720p | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Arrow [S08 : E09] | ස්ටාර් සිටි 2040දී!

  • ඇරෝ සිසන් 8 කොටස් ටික ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි

    Reply
  • Lahiru sandaruwan

    Lucifer season 4 ekath complete season widiyata dannako ..plz..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *