ආයුබෝවන්..!
පහුගිය කතාංගය පුරාවටම අපි දැක්කෙ ලගතාගේ උත්කෘෂ්ට අවමංගල්‍යය. මෙතෙක් රස විඳින්න ලැබුණු හොඳම කොටස් වලින් එකක් කියල ඒක හඳුන්වන්න පුලුවන්. ඒ විදියට ලගතා සමු අරගෙන යන අතරෙ, රජෙක් විදියට බියෝන්ට ලොකු අහිමිවීම් ගනනාවක් වෙනව.
තමන්ගෙම සහෝදරයෙකුගෙ අතින් මිය ගිහින් තමන්ගෙ මෑණියන් අහිමි වෙනව.
තම්නගෙ පුත්‍රයා කැරලිකරුවන් අතින් මිය යනව.
ඒ වගේම තමා සතුව තිබුණු සමස්ථ නෝර්වේ රාජ්‍යයේ රජකම අහිමි වෙලා යනව.
මේ වගේ තත්වයක් යටතේ, රස් රාජ්‍යයේ ඔලෙග් කුමාරයා ආක්රමණික කණ්ඩායම් එවන්න පටන් අරන් තියෙන්නෙ. ස්කැන්ඩිනේවියාවේ බලය අයිවර් යටතට අරගෙන දෙන එක තමයි එතන අරමුණ. හැබැයි ඔලෙග් බලාපොරොත්තු වෙන්නෙ, අයිවර් නාමික විධායකය කරල, ඔලෙග් සැබෑ බලවතා වෙලා ඉන්න. අයිවර් අවතක්සේරු කරන එක ඒ තරම් හොඳ නෑ. ඒ වගේමයි ඔලෙග් අවතක්සේරු කරන එකත් හොඳ දෙයක් නෙවෙයි. ඉතිං එතකොට ලගතාගෙ. මිනීමරුවට අද දඬුවම් කරනව. නිකම්ම නෙවෙයි.. පණපිටින් පුච්චල. එහෙනනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 165MB |
| WEB | XviD | SD | 335MB |
| WEB | x264 | 720p | 820MB |
HEVC – H265
| WEB | x265 | 720p | 200MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.