MENU

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E12 | “කැටි ගැසුණු යෞවනයින්”

ඔන්න දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මහාචාර්ය ජෝ හොයාගත්තා එයාලගේ අඩු ශරීර උෂ්ණත්වය නිසා ආසාදනවලට මුහුණ දෙන්න වෙනවයි කියලා. මහාචාර්ය ජෝ මේකට විසඳුමක් හොයන අතරේ ලී ජුන්ග් වු කොරියාවට එනවා. දොන්ග් චන්ග් ඔහුව එක්කන් යන අතරතුරේ දී ඔවුන්ව ලුහු බඳිනවා. මේක වෙන බව දොන්ග් චන්ග් දැනගෙන හිටපු නිසා ඔහු සැලසුම් සහගත ව එතනින් ගැලවුණා. දොන්ග් චන්ග් කිම් ජින්ගෙන් ගත්ත විඩීයෝ පටවල අත්හඳා බැලීමේ දී සිද්ද වුණේ මොකක් ද වගේම කවුරුත් නොහිතන කෙනෙක් ඒ ලැබ් එකේ පෙනී සිටියා.

හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

| HDTV | x264 | 720p | 310MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *