MENU

The Flash [S06 : E10] | ජීවිතය කියන්නේ මැරතන් එකක්, බෙරි..

ඉතින් ෆ්ලෑෂ් රසික රසිකාවියනි. අපි මේ මුණගැහෙන්නේ නත්තල් නිවාඩුවෙන් පස්සේ මාසයකටත් වැඩි කාලයකින්. ක්‍රොස්ඕවර් එකෙන් පස්සේ ඔන්න මේ සතියේ තමයි දහවෙනි කොටස විකාශනය උනේ. හැමෝම වගේ ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික පිළිවෙලට බලන්න ඇති කියලා හිතනවා.

මම පහුගිය දේවල් මතක් කරන්න යන්නේ නෑ. හැමෝම දන්නවා වගේ දැන් බහු විශ්වයන් මුකුත් නෑ. හැමෝම ඉන්නේ එකම එක පෘථිවියක. වීරයෝ ටික සේරම දැන් එකම ලෝකයක. අපි බලමු ඉතින් මේ කට්ටිය ඉතිරි විශ්වයන් ටිකත් ආපහු ඇතිකරවගන්න මොකක් හරි කරයිනේ.

ඉතින් මේ කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ බ්ලැක් හෝල් කියන සංවිධානයක් එක්ක ෆ්ලෑෂ් ටීම් එක හැප්පෙන හැටි. හැප්පෙනවා කිව්වාට මේ අය මුල් පියවරක් විතරයි තියෙන්නේ. හොඳ හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. මේ වතාවේ ෆ්ලෑෂ් නැතුව තමයි ටීම් එකට මෙටා කෙනෙක් එක්ක හැප්පෙන්න වෙන්නේ. හැමෝම බේරෙන්නේ අයිරිස් මොලේ කල්පනා කරලා වැඩ කරන නිසා. එහෙනම් කතාව බලාගෙන යන්න මම ඔයාලාට ඉතුරු කරනවා. අපි ඊලඟ සතියේ මුණගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 720p | 820MB |

Direct Download

| HDTV | x264 | 480p | 120MB |

| HDTV | x264 | 480p | 210MB |

| HDTV | x264 | SD | 240MB |

| HDTV | x264 | 720p | 820MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 175MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *