MENU

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E16 | “කැටි ගැසුණු යෞවනයින්”

ඔන්න අවසාන කොටස තමයි මේ අරගෙන ආවේ. හැමදේම හොඳට විසඳුනත් අන්තිමට කො මි රන්ට කැප්සියුලයක් තුළට යන්න වුණ නිසා දොන්ග් චන්ග්ට කරකියාගන්න දෙයක් නැතුව හිටියා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියත් කො මි රන්ව නැවත අවධි කරන්න කාලය ආවේ නැහැ. දොන්ග් චන්ග් තීරණය කළා කො මි රන්ගේ ගෙදර පදිංචියට යන්න. ඔහු කො මි රන් නැවත එන තෙක් එහේ වාසය කළා. නා හා යොන්ග් USවල ඉදලා කොරියාවට ආවම ඇයටත් කෙනෙක් මුණ ගැහෙනවා. මා දොන්ග් චන්ග් TBO එකේ අධ්‍යක්ෂක විදිහට දිගට ම වැඩ කළා.

තව කිව්වොත් කතාවේ අවසානය ලස්සන නැති වෙන නිසා තව කියන්න යන්නේ නැහැ.

මෙතෙක් කල් මේ කතාව එක්ක ඔයාලා හිටියට ගොඩක් ස්තූතියි. එහෙනම් තවත් ලස්සන කතාවකින් හමුවෙන තුරු මම මෙතනින් නවතිනවා. ආයේ තවත් ලස්සන කතාවකින් හමුවෙමු!

Direct Download

| HDTV | x264 | 480p | 170MB |

| HDTV | x264 | 720p | 330MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E16 | “කැටි ගැසුණු යෞවනයින්”

  • Kill it eketh sub demuko ohomma…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *