MENU

DCs Legends of Tomorrow [S05 : E03] | බෙන්ජමින් සීගල්…

ඔන්න එහෙනම් තෙවන කොටසත් අරගෙන ආවා.

අද කොටසෙදී වෙන්නෙ ලෙජන්ඩ්ලාට ආත්ම එකතු කරගන්න වැඩේ. මොකද කිව්වොත් ඇස්ට්‍රා එක දිගට ආත්ම පෘතුවියට නිදහස් කරනවා. මැරිච්ච කට්ටිය පවා ආපහු පණ එනවා. ඉතිං කොහොමහරි මේක සිද්ධ වෙන්නෙ බෙන්ජමින්ට. ඔහු කලින් බයෙ ජීවත් වෙච්ච කෙනෙක්. කොහොමහරි ඔහුගෙ බිරින්දට මෙයාගෙ වෙනසක් තියෙනව කියල පෙනෙනවා. ඒවගේම මෙයා හැම දේශපාලත්නයෙක්ම තමන්ගෙ සාක්කුවෙ දාගෙන ඉන්නෙ. ඒ මොකද මොහි ඔවුන්ව බ්ලැක් මේල් කරනවා. ඉතිං ඕක තමයි ලෙජන්ඩ්ලාට විසඳන්න සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ සාරීගෙන් පණිවිඩයක් ලැබෙනවා. නමුත් මේක රහස් පණිවිඩයක් . හේවුඩ් උපරිම උත්සහ කරනවා මේ පණිවිඩය මොකක්ද කියලා හොයාගන්න. ඔය අතරෙ තමයි ඔහුව බෙහෙරාඩ් එක්කරගෙන ගෙදර තියෙන සාදයකට. ඔතනදි සාරීව දකිනව. නමුත් මේ සාරීම නෙමේ. බෙහෙරාඩ්ගෙ සහෝදරිය. ඉතිං මොහු ඒකට කොහොමද මුහුණ දෙයිද? ලෙජන්ඩ්ලාට පුළුවන් වෙයිද බයානක මිනිමරණ ආතමය නවත්තන්න. එහෙනම් බලන්නකො.

මීලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 260MB |

Direct Download

| HDTV | x264 | 480p | 175MB |

| HDTV | x264 | SD | 260MB |

| HDTV | x264 | 720p | 800MB |

HEVC – H265

| HDTV | x265 | 720p | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *