MENU

ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015) E02 | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය…

කතාව පැත්තට හැරෙනවා නම් දන් බී ගණිතය අතහැර දැමු උසස් පාසැල් ජ්‍යෙෂ්ටයෙක්. ඇය SAT විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාහගයට යන දිනයෙදි දරුණු වැස්සක් ඇද හැලෙනවා. ඒ වැස්ස මගින් ඇය අතීතයට ඇදිලා යනවා. ඒ යන්නෙ ජොසන් කාලයට එකත් අවුරුදු තුනකින් වැස්ස නැතුව තියන දරුනු නියග කාලයකට. දරුණු නියඟයකින් පෙළෙන ජොසොන් රාජධානියේ උච්චතම අවස්ථාවෙදී ඇයට ජොසන් හි රජු වන ඊ ඩො රජු හමු වෙනවා. ඔහු ගණිතය ඉගෙන් ගන්න ආශාවෙන් ඉන්න රජ කෙනෙක්. මිත්‍යා මත වලට අකමැති ඔහු ගණිතය හා විද්‍යාව මගින් වර්ශාව ඇති කරන්නෙ කොහමද කියලා හොයනවා. මේ අතරේ තමයි ඔහුට දං බීව මුන ගැහෙන්නෙ. දං බී සහ ඊ දො රජු දෙදෙනා ආදරෙන් බැදෙනවා. අතීතයයි අනාගතයයි ආදරෙන් බැදෙනවා. මේ කතාව ගැඹුරු මට්ටමින් එකිනෙකාව හඳුනා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක්ගෙ ආදර කතාවක්. ඉතින් අපි කතාව කොහමද කියලා බලමු.

Direct Download

| HDTV | x264 | 540p | 236MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015) E02 | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය…

  • Film downdoad
    doad

    Gjjjkk
    Gjjjkk
    .jjk
    jjk
    Jkk
    Jkk
    Jkk
    Jkk

    Reply
  • Splash splash love 2 eke subtitles download krnne kothaninda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *