MENU

NOS4A2 [S01 : E02] | අලුත් උදව්කාරයෙක්…

පසුගිය කොටසෙදි දැකගන්න පුළුවන් වුනානෙ ඩැනියෙල් කියන පුංචි ලමයව චාලි මැන්ක්ස් නත්තල්ලන්තයට අරගෙන යනවා.මේ ගමනෙදි ඩැනියෙල්ගෙ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙද්දි මැන්ක්ස්ව තරුණ වෙනවා.මේ ගමනෙදි මැන්ක්ස් තමන්ගෙ උදව්කාරයා වෙච්ච පීටර් අයිව්ස්වත් මරනවා.තමන්ගෙ දෙමාපියන් රන්ඩු කරගනිද්දි ඒකෙන් ඈත් වෙන්න කියලා යන වික්ට තමන්ගෙ දර්ශනය ඒ කියන්නෙ කෙටි මාර්ග පාලම හම්බෙනවා.පලවෙනි වතාවෙ වික් පාලමෙන් යන්නෙ තමන්ගෙ තාත්තගේ ඔරලෝසුව නැතිවුන තැනට. වික් පාලමෙන් යද්දි මැන්ක්ස්ගෙ සිතියමේ කෙටි මාර්ග පාලම පෙන්නනවා.ආපහු එන වික්ට අසනීප වෙනවා.ඒකට හේතුව ශක්තිමත් නිර්මාණකරුවන්ට යම් කිසි ගෙවීමක් කරන්න වෙන එකයි.

අද කථාවෙදි වික්ට මැගීව හම්බෙනවා.මැගී කියන්නෙ මාධ්‍යයක්.කලින් කොටසෙදි දැක්කනෙ ස්ක්‍රැබල් ටයිල් වලින් උත්තර හොයනවා,හරියට සාස්තර කියනවා වගේ.මැගී වික්ට කියනවා ඇය ශක්තිමත් නිර්මාණකරුවෙක් කියලා.ඒ වගේම අනිත් දේවල් ගැනත් විස්තර කරනවා.ව්‍රේත් ගැන හා නැති වුන ලමයි ගැන කියන මැගී මැන්ක්ස්ව නවත්තන්න වික්ගෙ උදව් ඉල්ලනවා.වික්ව හොයාගෙන හේවර්හිල් වලට එන මැන්ක්ස් බින්ග්ට නත්තල්ලන්තය ගැන කියලා තමන්ගෙ උදව්කාරයා විදිහට බඳවා ගන්නවා.කතාවේ ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා බලලාම දැනගන්නකෝ.මීලඟ කොටසෙන් හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 500MB |

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 500MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *