කලින් කොටසෙදි මතක ඇතිනෙ මැන්ක්ස් බින්ග්ව සොහොන් පිට්ටනියක් වගේ තැනකට එක්කගෙන ගිහින් ලමයින්ව එයාලගෙ නපුරු දෙමාපියන්ගෙන් බේරගන්න තමන් එක්ක වැඩ කරන්න කියල කියනවා.මැන්ක්ස්ට අනිත් අයගෙ අතීතය ගැන කියන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.පාලමෙන් යන වික්ට මැගීව මුණගැහෙනවා.මැගී ශක්තිමත් නිර්මාණකරුවන් ගැන පැහැදිලි කරලා ව්‍රේත්ව පරාද කරන්න වික්ගෙ උදව් ඉල්ලුවත් වික් උදව් කරන එක ප්‍රතික්ෂේප කරලා එතනින් එනවා.පාලමෙන් ආපහු එද්දි නොහිතපු විදිහට හේලි වික්ව දකිනවා.පාලම ගැන කාටවත් කියන්න එපා කියලා වික් හේලිව පොරොන්දු කරගන්නවා.
අද කථාවෙදි මැගීගේ ස්ක්‍රැබල් ටයිල් “ව්‍රේත් බ්‍රැට්ව දඩයම් කරනවා” කියලා අනතුරු අඟවනවා.මැගී මේ ගැන කියන්න වික්ව හොයාගෙන ගියත් වික් ගනන් ගන්නෙ නැතුව RISD කලා පාසලට අයදුම් කරන්න ප්‍රොවිඩන්ස් වලට යනවා.මේ අතරතුරේදි කෙටි මාර්ග පාලම හොයන මැන්ක්ස් සහ බින්ග්ට තමන්ගෙ නැතිවෙච්ච පූසා මිට්න්ස්ව හොයාගෙන එන හේලිව හම්බෙනවා.පස්සෙ මැන්ක්ස් බින්ග්ගෙ උදව්වෙන් හේලිවයි අම්මවයි පැහැරගන්නවා.මැගී ආයෙමත් “ව්‍රේත් ස්මිට්න්ව දඩයම කරනවා”කියලා වික්ට කියනවා,ඒකෙ කිසි තේරුමක් නෑ කියලා කිව්වත් වික්ට පස්සෙ දැනගන්න ලැබෙනවා මැගී අනතුරු ඇඟෙව්වෙ හේලි ගැන කියලා.එහෙනම් හතරවෙනි කොටසෙන් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 485MB |
Direct Download
| WEB | x264 | 480p | 170MB |
| WEB | x264 | SD | 485MB |