MENU

Strike Back [S08 : E01] | අවසානයක ඇරඹුම.. (18+)

එහෙනම් ඉතිං ඔන්න 2010 වසරේදී ආරම්භ වුන කතාමාලාවක අවසානය අදින් ආරම්භ කරන්නයි මේ ලෑස්තිය.

ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන්ගෙ නව නායකත්වය යටතෙ ගොඩනැගුනු Section 20 ටීම් එකේ කතාව තමයි අදින් අටවැනි කතාසමය විදිහට ආරම්භ වෙන්නෙ.

පරණ ටීම් එකෙ අයට අලුත්ම පැවරුමක් ලැබෙනවා කෙනෙක්ව මුදවාගැනීමක් සම්බන්ධව. කොල්ට්‍රේන් හැරුනම ටීම් එකෙ අනික් අය දන්නෙ නැහැ කොල්ට්‍රේන් හදන්නෙ මුදවාගන්න කෙනාගෙන් තොරතුරු දැනගෙන ඒ කෙනාව මරලා දාන්නයි යන්නෙ කියලා. ඒ මුදවාගන්න කෙනා හැරුනම කොල්ට්‍රේන් හො ටීම් එකෙ අය දන්නෙ නැහැ සෙක්ෂන් 20 එකට ලැබිලා තියෙන මේ මෙහෙයුමේ නොකියූ කතාවක් තියෙනවා කියලා. අද කොටස බලන ඔයාලට මේ දේවල් වලට පිළිතුරු වගේම සුපුරුදු ක්‍රියාදාම, ත්‍රාසජනක සිදුවීම් මුසු වෙච්ච කොටසක් දැකගන්න ලැබේවි. විශේෂයෙන්ම කියන්න ඕන අද ඉදන් ස්ට්‍රයික් බැක් අවසන් කතාසමයට The 100 කතාමාලාවේ චාර්මේන් ඩියෝසා චරිතයට රංගනයෙන් එක් වූ “Ivana Milicevic” නිලියත් එකතු වෙනවා.

එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. දෙවැනි කොටසින් ලබන සතියෙ මුණගැහෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1.8GB |

Direct Download

| WEB | x264 | 480p | 260MB |

HEVC – H.265

| WEB | x265 | 720p | 330MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Strike Back [S08 : E01] | අවසානයක ඇරඹුම.. (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *