MENU

NOS4A2 [S01 : E06] | මානසික වාට්ටුව

අද කතාව පටන් ගන්නෙ 1954දි මැන්ක්ස් ජොලීන් කියන ශක්තිමත් නිර්මාණකාරියට විවාහ යෝජනා කරන කොටසකිනුයි.ඒත් ජොලීන් ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් කෝපයට පත් වෙන මැන්ක්ස් ඇයව මරන්න උත්සාහ කලත් ඇය බේරෙන්න සමත් වෙනවා. වික් මානසික රෝහලේදි වික් නතරවෙන්නෙ ජොලීන් ඉන්න කාමරේ. ජොල්ඊන් වික්ට කියනවා ඇයව රෝද පුටුවෙන් තියලා තල්ලුකරගෙන යන්න කියලා. මෙහෙම යන වික් යන්නෙ ජොලීන්ගේ දර්ශනය වුන අඳුරු උමං මාර්ගයකට. ජොලීන් වික්ට පෙන්නවා මැන්ක්ස් අරගෙන ගිය ලමයින්ගේ පින්තූර ඒ වගේම මැන්ක්ස් හැරෙන්න නත්තල්ලන්තය දැකපු කිසි කෙනෙක් නෑ කියලා කියනවා. තමන්ගෙ බලයන් පෙන්නන ජොලීන් වික්ට කියනවා මැන්ක්ස්ව විනාශ කරන්නෙ කොහොමද කියලා. ජොලීන් ට තියෙන බලයන් මොනවද,ව්‍රේත් ව විනාශ කරන්න පුළුවන් කොහොමද කියලා බලලම දැනගන්නකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 476MB |

Direct Download

| WEB | x264 | 480p | 129MB |

| WEB | x264 | SD | 476MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *