මේ සතියේ අපිට බලාගන්න පුළුවන් වෙනවා හෝලි චර්කි නගරයට ඇවිල්ල අනිත් අය සමග හමුවීම කරනවා. මෙම හමුවීමට ග්ලෝරි, ජීනි, රැල්ෆ් ඇතුළු ඔක්කොම එනවා. ඉතින් මෙම හමුවීමේදී මෙගොල්ලනට අහන්න ලැබෙන්නේ හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැති දෙයක් හොලිගෙන්. ඒ එල් කුකෝ ගැන කියල කියන්න පුළුවන්.
එහෙනම් ඕගොල්ලෝ මේකේ ත්‍රාසය, කුතුහලය බලලම ගන්න කියල ඉල්ලලා සිටිනවා. එහෙනම් තව ඔය පහල මතක ඇතුව ඔයාලගේ comment එකක් දාල යන්න කියල ඉල්ලනවා. එසේ නම් ඊලග උපසිරසියෙන් හම්බෙනකම් ඔබට සුභ දවසක්. ජය වේවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 130MB |
Direct Download
| WEB | x264 | 480p | 160MB |
| WEB | x264 | SD | 130MB |
x265
| WEB | x265 | 720p | 110MB |
One thought on “The Outsider (2020 ) [S01 : E06] | හෝලිගේ හෙළිදරව්ව…(18+)”
S01 E07 (next) episode eka denna mechchara late wenne aii?