MENU

NOS4A2 [S01 : E07] | නත්තලේ පියා

අද කතාවෙදි වික්ට නත්තල්ලන්තේ ඉන්න හේලිගෙන් ඇමතුමක් එනවා මැන්ක්ස් ගැන අහලා. වික්ගෙ අම්මා වික් රෝහලේ ඉන්නකොට බයිසිකලය විකිණුවා කියලා කියනවා. ජොලීන් කියපු විදිහට තවත් පිහියක් හොයාගන්න වික් තමන්ගෙ තාත්තට බයික් වීක් එකට යන්න කතා කරනවා. දෙවෙනි වතාවටත් නත්තල්ලන්තයෙන් එන ඇමතුමක් නිසා කේන්ති යන වික් තමන්ගෙ තාත්තා එක්ක රණ්ඩු වෙනවා. දුර්වල වුන මැන්ක්ස් බින්ග්ව කොලරාඩෝ වලට ගෙන්නගෙන ව්‍රේත් අළුත්වැඩියා කරන්න අමතර කොටස් හොයන්න සුන්බුන් අංගනයකට එනවා. මේ එන්නෙ මැන්ක්ස් අවුරුදු තිස් ගානකට කලින් ලමයින්ව අරගෙන ගිය කාන්තාවගේ තැනට. මේ කාන්තාව ශෙරිෆ් බ්ලයිට කතා කරනවා. කොහොමවුනත් ව්‍රේත් නැවත හදාගත්තට පස්සෙ සාමාන්‍ය තත්වයට පත්වෙන මැන්ක්ස් එතනින් පැනගන්නවා. අටවෙනි කොටසෙන් හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 476MB |

Direct Download

| WEB | x264 | 480p | 153MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *