MENU

The Flash [S06 : E12] | රැල්ෆ්ගේ මුලාව…

මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර අදිනවා. හරියටම මොකක්ද කියලා පැහැදිලි නෑ. ඒ මේ අස්සේ රැල්ෆ් යනවා සූ ඩියර්බොන් හොයාගෙන. අද කතාවෙදි රැලෆ් හොද ලණුවක් ගිලිනවා..ලනුව කොච්චර සැරද කිව්වොත් මිනිහට හැමදේම එපා වෙනවා. ඒ මේ අස්සේ ඇත්තම අයිරිශ් අර කණ්ණාඩියෙන් එලියට පැනගන්න මාරම ගේමක් දෙනවා.

අද කතාවේ නම :- “A Girl Named Sue”
අධ්‍යක්ශනය :- Chris Peppe
පිටපත් රචනය :- Thomas Pound & Lauren Certo
විකාශය වූ දිනය :- 2020 පෙබරවාරි 18

මීලග කොටසේ නම :- “Grodd Friended Me”
අධ්‍යක්ශනය :- Stefan Pleszczynski
මීලග කොටස විකාශය වන දිනය :- 2020 පෙබරවාරි 25

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය.!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 220MB |

Direct Download

| HDTV | x264 | 480p | 200MB |

| HDTV | x265 | SVA | 220MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S06 : E12] | රැල්ෆ්ගේ මුලාව…

  • mindika

    Thanks !!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *