MENU

DCs Legends of Tomorrow [S05 : E05] | මාරි ඇන්ටෝනිගේ සාදය..

අද කතාවේ එන්කෝර් වෙන්නේ මාරි ඇන්ටෝනි. ඔයාලා දන්නවනේ අර ප්‍රංශ විප්ලවය වෙන වෙලාවේ මිනිස්සුන්ට පාන් කෑල්ලක්වත් කන්න නැතුව හාමතේ ඉන්නකොට මිනිස්සුන්ට පාන් නෑ කියලා කිව්වම “පාන් නැත්තම් කේක් කාපල්ලා” කියලා කියපු කෙනා. අන්න හරි. එයා තමයි මාරි ඇන්ටෝනි කියන්නේ. මිනිස්සු හාමතේ වීදිවල මැරෙද්දී මෙයා කේක් කකා මාලගාවට වෙලා හිටියා. ඉතිහාසයට අනුවනම් මෙයා කේක් කන්න සෑහෙන්න පෙරේත කෙනෙක්. කොහොම උනත් පස්සේ කාලෙක මෙයාගේ හිස ගසා දැම්මා කියලා තමා පරණ ඉතිහාස කතා වලින් කියවෙන්නේ. ඉතින් මේ බෙල්ල නැති මාරි ඇන්ටෝනි අද ආපහු බෙල්ල හයි කරගෙන එන්කෝර් කෙනෙක් විදිහට කතාවට එනවා ඇස්ට්‍රාගේ උදව්වෙන්. ඉතින් අද කණ්ඩායම අද මෙයාට මුහුණදෙන්නේ කැප්ටන් ලාන්ස්ගේ නායකත්වයෙන් නෙමෙයි. ඉතින් මෙයාලා වැඩේ ගොඩදාගන්නේ කොහොමද කියලා බලමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 330MB |

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | SD | 330MB |

| HDTV | x264 | 720p | 990MB |

HEVC – H.265

| HDTV | x265 | 720p | 290MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *