MENU

The Chilling Adventures of Sabrina [S03 : E03] | ඩීමන් කුමාරයාගේ අභියෝගය..

අද කතාව පටං ගන්නේ නිකුයි සබ්‍රිනාගෙනුයි. සබ්‍රිනාට ආපහු නික්ව ලැබුනු නිසා එයාට උවමනා වෙලා තියෙන්නේ මුලු දවසම නික් එක්ක ගත කරන්න. හැබැයි එයාගේ වටේ ඉන්න අය හදන්නේ සබ්‍රිනාව එක එක වැඩ වලට එක්කං යන්න. ඔය අතරෙදි ලිලිත් ඇවිල්ලා කියනවා අපායේ රාජසබාවේ ඉන්න අනිත් රජවරුන්ට සබ්‍රිනාගේ සැලසුම් ගැන දැනගන්න ඕනි කියලා. ඒත් සබ්‍රිනා කැමති වෙන්නේ නෑ අපායට යන්න. නික්ගේ ඉල්ලීමට සබ්‍රිනා ලිලිත් එක්ක අපායට යනවා. එතනට යනකොටත් රාජසබාවේ සාමාජිකයෝ පිස්සු කෙල කෙල ඉන්නවා. සභාව පටං ගත්තට පස්සේ අපායේ ඩීමන් කුමාරයා හෙවත් කැලිබර් සබ්‍රිනාට තියෙන රජකමට අභියෝග කරනවා. අභියෝගේ හැටියට දිනන්න ඕනි නම් අශුද්ධ වස්තූන් තුනෙන් දෙකක් මුලින්ම හොයාගන්න වෙනවා. පලවෙනි අශුද්ධ වස්තුව තමයි හැරෝඩ් රජුගේ ඔටුන්න. ඉතින් අපි බලමු සබ්‍රිනාට කැලිබර්ට කලින් මේ ඔටුන්න හොයාගන්න පුලුවන් වෙයිද කියලා…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 220MB |

| WEB | x264 | 720p | 300MB |

Complete S03

| WEB | x264 | 480p | 1.6GB | Complete S03

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *