MENU

Strike Back [S08 : E04] | සුභගමන් කැප්ටන්.. (18+)

අද කොටසින්

ටොපාල්ගෙ අයට කොටුවෙලා ඉන්න හෛයිම්ට වගේම සෙක්ෂන් 20 එකේ අයට මොකද වෙන්නෙ කියලා අද කොටසදී දැකගන්න ලැබේවි. උපකරණය කාගෙ අතටද පත්වෙන්නෙ කියලා වගේම හැමදාමත් වගේම හොර රහසින් මෙහෙයුමක් කරලා, උදව් කරපු අයව අතුගාලා දාන නියෝගය අද වයිට්හෝල් එකෙන් ඇලෙක්සැන්ඩර්ට ලැබෙනවා. මේක කවුරු මරන්න ලැබෙන නියෝගයක්ද වගේම කවුද මැරෙන්නෙ කියලත් අද කොටසින් දැකගන්න ලැබේවි. එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1.8GB |

Direct Download

| WEB | x264 | 480p | 260MB |

| WEB | x264 | 720p | 1.8GB | HQ |

HEVC – H.265

| WEB | x265 | 720p | 270MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Strike Back [S08 : E04] | සුභගමන් කැප්ටන්.. (18+)

  • thanks ……………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *