MENU

3% [S03 : E08] | තරංගය

ඉතිං කලින් කතාංගයේ දි අපි දැක්ක.. ග්ලෝරියා, මිශෙලිට එරෙහි නඩුව සාර්ථකව ඉවර කරල මිශෙලිට දඩුවමක් පවා නියම කළා. ඒ අනුව ග්ලෝරියා උත්සාහ කරන්නෙ මිශෙලිගෙ මතකය මකල දාන්න. මේ තත්වය මෙහෙම වෙද්දි කට්ටියට වැදුණු ලොකුම කනේ පාර වුණේ, ශෙල් එකේ කඩාකප්පල් කිරීම කරල තිබුණෙ රෆායෙල් වීම. මුලදි මේක ටිකක් අපැහැදිලි තත්වයක් වෙනව. ජොආනා ඇත්තටම සූදානම් වෙලා තිබුණෙ නෑ මේ වගේ පාවාදීමක් දරා ගන්න. ඉතිං රෆායෙල් හොඳටම ගුටි කනව මේ නිසා. ඒත් ඇත්තටම කැරැල්ල එක්ක ඉන්න රෆායෙල් මේක කළා වෙන්න පුළුවන් ද?

අද බලාගන්න පුළුවන් වේවි රෆායෙල් ඇත්තටම ඇයි මේ කඩාකප්පල් කිරීම කළේ කියල. මේ අතරෙ ග්ලෝරියා සහ මාර්කෝ දෙන්න එකතුවෙලා ශෙල් එක මර්සෙලාට බාර දෙන වැඩේ මහ ඉහළින් සංවිධානය කරනව. ඒ අනුව මර්සෙලා ශෙල් එකට ඇවිල්ල ශෙල් එකේ මිනිස්සුන්ට කෑම බීම දීල අල්ලගන්න උත්සාහ කරනව. ඔන්න ඔතනදි, ජොආනා කියපු කාරණාවක් නිසා මාර්කෝ හදිසි තීරණයක් ගන්නව. මේ තීරණය නිසා ශෙල් එක යුධ පිට්ටෙනියක් වෙනව. ඉතිං පැහැදිලිවම හතරවෙනි කතා මාලාවකට දොර විවර කරමින්, මහා සංග්‍රාමයක් ඇරඹෙන්න දොරටු කරමින් තුන්වැනි කතා සමය නිමාවට පත් වෙනව. නිළ වශයෙන් හතරවැනි කතා මාලාවක් නිකුත් වෙන බව හෝ හතරවැනි කතා සමය නිකුත් කරන කාල සීමාවක් ගැන තාම සඳහන් වෙලා නෑ. නමුත් බොහෝ තැන් වල සඳහන් වෙලා තියෙනව හතරවැනි කතා මාලාවක් සහතික වශයෙන්ම නිකුත් වේවි කියල. ඉතිං එහෙනම් ආයෙත් ඒ මහා සංග්‍රාමය එක්ක හමුවෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|

Direct Download

| WEBRip | x264 | 720p | 312MB |

| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “3% [S03 : E08] | තරංගය

  • s01 ekatai s02 ekatai links tyd? search karalavat hoyaganna ba neh, name avl nisa

    Reply
  • s01 ekatai s02 ekatai links tyd? search karalavat hoyaganna ba neh,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *