MENU

I Am Not Okay with This [S01 : E07] | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…!

කලින් කොටසෙදි සිඩ් දැනගන්නවා එයාගේ තාත්තටත් එයාට වගේම බලයක් තිබිලා තියෙනවා කියලා, හමුදාවට ගියාට පස්සෙ තමා ඔහුට ඒක ලැබිලා තියෙන්නේ. කොහෙන් ලැබුනද කියන්න නම් තාම අපිට තොරතුරු මදි. කෝමහරි ජාන වලින් ඊට පස්සේ සිඩ්ටත් ඒ බලය ලැබිලා තියෙනවා. ඒ බලය දරාගන්න බැරුව තනිකම නිසා තමයි සිඩ්ගේ තාත්තා සිය දිවි නසාගෙන තියෙන්නේ.. ඒ අතරේ සිඩ්ගේ ඩයරිය නැති වෙනවා මතක ඇති. ඒ ඩයරියේ නැති මගුලක් නෑනේ. සිඩ්ගේ හැම රහසක්ම ඒකේ තියෙනවා. ඒ නිසා ඒ ඩයරිය ඉස්සරහට ලොකු දෙයක් කරාවි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 960MB | Complete S01 |

Direct Download

| WEBRip | x264 | 720p | 205MB | Episode 07

| WEBRip | x264 | 720P | 960MB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “I Am Not Okay with This [S01 : E07] | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…!

  • Riverdale tv series akath puluvannam dennako mch.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *