MENU

Altered Carbon [S02 : E02] | ඇක්ස්ලිගෙ රහස්… (18+)

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇක්ස්ලි තමන්ගෙ ජීවිතය ලොකු හානියක් තියෙනව කියලා හිතෙන නිසා ටකාෂිව තමන්ගෙ ආරක්ෂකයෙක් විදියට අරගන්නවා. ඉතිං ඔහු ටකාෂිට අලුත්ම ශරීරයක් අරගෙන දෙනවා. හැබැයි මේක හුඟක් විශේෂ එකක්. කොහොමහරි නැවත ශරීර ගත කරලා ආවට පස්සෙ ඉන්න හැමෝම මැරිලා තියෙනවා. හැබැයි ටකාෂි මේ ගැන කිසිවක් දන්නෙ නැහැ. ඉතින් ඔහු එතනින් පිටවෙලා මේක කවුද කරේ කියලා හොයාගන්න උත්සහ කරනවා. හැබැයි පෝ මේ වැඩේට කැමැති නැහැ. ඒවගේම තමයි පෝගෙ දෝෂයක් තියෙනවා. ඔයාලා කලින් කතාවේදී දකින්න ඇතිනෙ වෙච්ච පහරදීම. මෙන්න මේක නිසා තමයි ඒක ඇතිවෙලා තියෙන්නෙ. කොහොමහරි පෝ තමන්ගෙ පද්ධතිය රීබුට් කරන්න කැමති නැහැ. ඒකෙන් එයාගෙ තියෙන හැම මතකයක්ම වගේ නැතිවෙනවා. ගොඩක් එයා ආදරේ කරපු කෙනා ගැන තියෙන. ඉතිං අද කොටසේදී අපි බලමුකෝ ටකාෂිට මේ කරපු කෙනා ගැන හෝඩුවාවක් හොයාගන්න හැකියාවක් ලැබෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

Direct Download

| WEB | x264 | 480p | 170MB |

| WEB | x264 | 720p | 260MB |

| WEB | x264 | 480p | 1.5GB | Complete S02

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

x265

| WEB | x265 | 720p | 230MB |

| WEB | x265 | 720p | 2GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *