MENU

Altered Carbon [S02 : E03] | ඒකද මගේ නම? (18+)

ඔන්න එහෙනම් පුළුවන් විගහට වගේම ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් කලින් වගේම අලුත් වචන ගැන මතක් කරලම කතාවට හැරෙන්නම්කෝ.

  • The Circle – මං සබ් එකේදී පාවිච්චි කරේ ”චක්‍රය” කියලා. කොහොමහරි මේක හාර්ලන් ලෝකෙට ආවේණික වුණු දඬුවම් ක්‍රමයක්. එයාලගෙ බිය පාවිච්චි කරලා තමයි මෙය කරන්නෙ. ඔයාලට ඒක කතාව බලද්දී තේරෙයි.
  • Needle Cast = විශ්වය හරහා එක් සිරුරකින් තවත් සිරුරකට වේගවත් ඩිජිටල් මිනිස් පරිවහනය කිරීමේ ක්‍රියාවලියකට තමයි මෙම වචනයක් පාවිච්චි කරන්නෙ. මං සබ් එකේදී ඉංග්‍රීසි වචනයම ඒකට පාවිච්චි කළා.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ටකාෂි ෆැල්කනර්ව හොයාගන්න උත්සහ කරනවා. හැබැයි අපිට අන්තිම මොහොතෙදී දකින්න ලැබෙනවා ඇය එනවා. හැබැයි කලින් දැනගෙන හිටපු කෙනාම නෙමේ. ගොඩක්ම වෙනස් කෙනෙක්. මේ කෙනා ටකාෂිව වගේම ඇක්ස්ලිගෙ හවුල්කාරායින්ව මරණ්න උත්සහ කරනවා. කෝමහරි ටකාෂිව අන්තිමෙදී මරන්නෙ නැහැ. මොකද කියනවා නම් එයාට එකපාරටම වගේ දෙයක් මතක් වෙන නිසා. ඉතිං ඇත්තටම මෙයා වගේ ඉන්න කෙනෙක්ද නැත්තම් ඇත්තම ෆැල්කනර්ද කියල කියන්න අමාරුයි. ඉතිං කෝමහරි මෙයා මෙතනින් පැනල යනවා ටකාෂිගෙ කීම නිසා. පස්සෙ ආරක්ෂිත රාජ්‍යය ඇවිත් ටකාෂිව ප්‍රශ්න කිරීම සඳහා එක්කරගෙන යනවා. හැබැයි ඒක ලේසි වෙන්නෙ නැහැ ටකාශිට.මොකද කියනවා මෙයලා ප්‍රශ්න කරන්නෙ ගොඩක්ම අමුතු විදියකට. ඒවගේම ටකාෂි බයයි එයාගෙ අතීතය ගැන දැනගනියි කියල. ඉතිං මොනා වෙයිද? එහෙනම් බලන්නකො.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

Direct Download

| WEB | x264 | 480p | 200MB |

| WEB | x264 | 720p | 310MB |

| WEB | x264 | 480p | 1.5GB | Complete S02

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

x265

| WEB | x265 | 720p | 270MB |

| WEB | x265 | 720p | 2GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *