මං හිතන්නෙ අද කොටස ගැන මට කියන්න කිසිම දෙයක් ඇත්තෙම නැහැ. මොකද මැකලිස්ටර්ට පහුගිය කොටසෙදි වෙඩි වැදුනට පස්සෙ සිද්ද වුනෙ මොකක්ද කියලා තමයි අද කොටසින් දැකගන්න ලැබෙන්නෙ. අද කොටසින් වෙන දේ සමහරවිට ඔයාලට පහුගිය කොටසින්ම තේරුම් යන්නත් ඇති.
එහෙනම් මුල් කොටස් පහ අරහෙම නිමාවට පත් වෙද්දී අවසාන කොටස් පහේ ආරම්භය අදින් ඇරඹෙනවා. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙමනම්.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 320MB |
Direct Download
| WEB | x264 | 480p | 290MB |
| WEB | x264 | SD | 320MB |
3 thoughts on “Strike Back [S08 : E06]| මරණයෙ සිහින…”
dila thina sub ekt me video ek gelapen na
290 mb size video ek sub ekth ekka gelapen na
thanks