MENU

The Umbrella Academy [S01 : E05] | අංක පහ…

කලින් කොටසෙදි දකින්න ඇතිනෙ ලූතර් විකෘති බාවයට පත් වුණේ මිෂන් එක්ක වුණු වැරදීමක් නිසා බව. ඒ වගේම ක්ලවුස්ට වද දීල දීල හේසල්, චා-චා දෙන්නා ඕන තොරතුරු ටික ගන්නවා. ෆයිව්ට ඒකෙනුත් වෙන්නෙ වැඩේ කාගන්න එක. මේ අස්සෙ ආරක්ෂක අංශෙනුත් පන්නවා හේසල් සහ චා-චා පස්සෙ. ඒ වගේම ඒ දෙන්න අතින් දියේගොගෙ පෙම්වතියට වෙඩි වදිනවා. ඔය අස්සෙ ක්ලවුස් මේ දෙන්නගෙ කාල තරණය කරන්න තියෙන බ්‍රීෆ්කේස් එකත් හොරකම් කරන් පැනල යනවා. ඔන්න ඕක තමා සාරාංශය.

ඊළඟට මොනා වෙයිද කියල අද එපිය බලලම දැන ගන්නකෝ. ඉතිං අද එපිය බලද්දි හුඟක් අවදානයෙන් බැලුවොත් තමා හොඳ. මොකද කාල තරණය එක්ක කතාවෙ සංකීර්ණ බවත් වැඩිවෙමින් තියෙන්නෙ. ඒ වගේම මේකෙ හැම සිද්දියක්ම, හැම ලයින් එකක්ම ඉතාම වැදගත්. ඒ නිසා ලංකාවෙ මෙගා බලනවා වගේ එහෙටයි මෙහෙටයි වෙවී බලල නම් හරියන්නෑ. ඉතිං අද කොටසත් පට්ටම ආතල් එකේ, කුතුහලෙන් බලන්න පුලුවන් විදිහට ගෙතිලා යනවා. ඒ වගේම සුපුරුදු පරිදි පට්ට ට්‍රැක්ස් දෙක තුනකිනුත් රසවත් වෙලා තියෙනවා. එහෙනම් හයවෙනි එපියෙන් හමුවෙමු.

අද කොටස:- Number Five
IMDb අගය:- 8.3
ධාවන කාලය:- විනාඩි 59
අධ්‍යක්ෂණය:- Ellen Kuras
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

සුබ දවසක්…!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | SD | 340MB |

| WEB | x264 | SD | 2.7GB | Complete S01

| WEB | x264 | 720p | 4GB | Complete S01

x265

| WEB | x265 | 720p | 260MB |

| WEB | x265 | 720p | 1.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *