MENU

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP03 & EP04 | යෝධයින්ට එරෙහි සටන…

පලවෙනි සහ දෙවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙයි මේ ටයිටන්ලා කියන ජීවින් කොට්ටාසය කොච්චර බිහිසුණුද කියලා. එක ක්ෂණයකින් සාමකාමී නගරයක් අපායක් බවට පත් කරන්න කොලෝසල් ටයිටන් සහ ආර්මඩ් ටයිටන්ට හැකි වුණා. උන් තාප්ප කඩා දැමීමෙන් නගරය ඇතුලට පැනගත්ත සාමාන්‍ය ටයිටන්ලා රිසි සෙ මිනිසුන් මරන් කන්න පටන්ගත්තා. මේ අතර අපේ එරන්ට පුතෙකුට මුහුණ දිය හැකි අවාසනාත්මක සිද්දිය දුටුවා. තම දෑස් ඉදිරිපිට කුරිරු ටයිටන් කෙනෙක් තමන්ගේ ආදරණීය මව අමු අමු වේ මරා කන සැටි දුටු මේ කුඩා එරන්ගේ හිතේ ඇති වුවේ උහුලාගත නොහැකි දුකක් මෙන්ම එය පරදා යන පළිගැනීමේ චේතනාවකුයි. කවදා හෝ මේ පොලොව මතින් ටයිටන්ලා සමූලගාතනය කරලා තුරන් කර දැමීමට එදින එරන් අධිෂ්ටාන කර ගත්තා

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

E01

| BDRip | x264 | 720p | 107MB | E01

E02

| BDRip | x264 | 720p | 109MB | E02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *