MENU

The Umbrella Academy [S01 : E06] | නොවිය යුතු දිනය

කලින් කොටසෙදි දකින්න ඇති ෆයිව් අනාගතේ ඉඳලා කොමිෂන් එකට බැඳුණ හැටි. ඒ වගේම ක්ලවුස් කාලය හරහා ගිහින් ඇවිත් හේසල් සහ චා-චාගේ බ්‍රීෆ්කේස් එක විනාශ කරපු හැටි. ඒ වගේම ක්ලවුස්, දියේගෝ දෙන්නා හේසල්, චා-චා පස්සෙ ගිය හැටිත් අපිට දකින්න ලැබුණා. ඒ වගේම කලින් එපියෙ තමයි වන්යාගේ බලයන් ගැන මුලින්ම ඉඟියක් ලබා දුන්නේ. ඔන්න ඔය වගේ සිද්ධි ගොඩාක් කලින් කොටසෙදි වුණා.

අද කොටස නම් වෙලා තියෙන්නේ The day that Wasn’t කියලයි. ඒ නම ලැබුණේ ඇයි කියලා ඔයාලට අවසානයට තේරේවි. ඒ වගේම මේ කොටසේ වෙන දේවල් ඊළඟ කොටසේ වෙන දේවල් සුලුතරයකට සමානයි. ඒ ගැන දැනගන්නත් අද එපිය අරන්ම බලන්නකෝ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | SD | 303MB |

| WEB | x264 | SD | 2.7GB | Complete S01

| WEB | x264 | 720p | 4GB | Complete S01

x265

| WEB | x265 | 720p | 1.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *