MENU

Westworld [S03 : E02] | සෘතු සිතිජය.

ඒ විතරක් නෙවෙයි ඔන්න අද කතාංගයේ Games of Thrones හි cameo එකකුත් තියෙන්නේ නිකංම නෙවෙයි GoT රූපවාහිනි කාතාමාලාවේ රචයන් වන D & D නොහොත් D.B. Weiss සහ David Benioff පවා සහභාගි වෙනවා. ඉතිං අපි මේ ගැන අනාවැකි පලකලේ 2016 දියි. එවගේමයි මේක cameo එකක් පමණයි මෙකෙන් Games of Thrones කතාමාලවට කිසිදු හානියක් වෙන්නේ නෑ. හුදෙක්ම හාස්‍යමය රසවින්දනයක් සහ ගෞරවයනීය මතක් කිරිමක් උදෙසමයි ඔවුන් මේ කොටස එකතු කරලා තියෙන්නේ ඒ නිසා WestWorld වලින් Games of Thrones විනාශ උනා කියලා නම් වැලපෙන්න නම් එපා මිත්‍ර‍වරුණි. මේ හා සම්බන්ධ තවත් රසබර තොරතුරු කිහිපයක්ම තියෙනවා එවා සියල්ල මංසලේ පලවෙන ලිපියෙන් බලාපොරොත්තු වන්න.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 345MB |

Direct Download

| WEB | x264 | SD | 345MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *