MENU

The Adventure of A.R.I.: My Robot Friend (2019) | රොබෝ මිතුරා!

කතාව ගැන පොඩ්ඩක් කියමුකො නේද. මුලින්ම කියන්න ඔනී මේ කතාව ගෙවෙන්නේ පුංචි රොබෝ කෙනෙක් වටා. හරි විහිළුසහගත පවුල් වික්‍රමය තුලින් නොවානම් පිරිමි ළමයා තම පියාගේ තාක්ෂණික ස්ථානයෙන් එනම් time lab එකෙන් අසාර්ථක වුන යැයි සිතා ඉවත් කරන්න සැරසුනු ARI.9 නම් පොචී රොබෝ හොයා ගන්නවා. නොවා ඔහුගේ යාළුවා බෙතනිට ඔහු ගැන කියනව. ඒ අතරේ ARI වැඩකරන බව දැනගන්න රැඩොක් ඔහුව හොයනව එයාගේ පරිපථය රැගෙන එයාගේ සටන් රොබො මදිලියට එකතු කරන්න. ඒ අතරේ ARI ගේ බැටරි බලය හොදටම අඩු වෙනවා. එය නැවත ආරෝපනය කිරිමට දන්නේ මහාචාර්‍ය එග්ගී (ARI ගේ නිර්මතෘ) විතරයි. ඔවුන් ඔහුව සොයා යනවා ඒ අතරතුර…????  ඔන්න මම මෙතනින් කතාව නවත්තනවා. කුතුහලයක් ඉතුරු කරලා. මම කියන්නෙ මෙක ගොඩක් ලස්සන Movie එකක්. අනිවර්‍යෙන්ම බලන්න. තවත් උපරැසියකින් නැවත හමුවෙමු. හොද නරක comment එකක් දාගෙනම යන්න.👉😊👈

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 800MB | 

| WEBRip | x264 | 1080p | 1.6GB | 

Direct Download

| WEBRip | x264 | 720p | 790MB |

| WEBRip | x264 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “The Adventure of A.R.I.: My Robot Friend (2019) | රොබෝ මිතුරා!

  • Thanks ………
    The flu 2013 korean movie ekai
    Zindagi milegi na dobara 2011 hindi movie ekei link denna

    Reply
    • Imesh lakshan

      flu eka dila tynne

      Reply
      • Thanks ………………good luck
        Zindagi milegi na dobara 2011
        Neal ‘n’ nikki 2005
        Dil hai tumhaara 2002 hindi movie valata link denna

        Reply
  • Aio userdrive ekn download krn den n.mkd images wagyk enw..

    Reply
    • saroja lakmali

      baiscope eke mokak hari welada download denne na kisima filme ekak

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *