MENU

The Umbrella Academy [S01 : E10] | වයිට් වයලීන්ගේ ආගමනය

කලින් කොටසෙදී අපි දැක්කා ලෙනාර්ඩ්ව වන්යා ඝාතනය කරන අයුරු. ලෙනාර්ඩ් මඉයගිහින් ඉන්නවා දැකපු ෆයිව් හිතාගන්නවා ලෝක විනාශය අවසන් කියලා. ඒ වගේම ඇකැඩමියට හේසල් උදවු කරන්න හිතන් එන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම වන්යාගේ බලයන් ගැන අනිත් අය දැනගන්නවා. ඒ වගේම ඇලිසනුත් කොහොම හරි බේරෙනවා. ඇලිසන්ට අනතුරක් කරපු නිසා ලූතර් වන්යාව හිර කරනවා. නමුත් වන්යා තමන්ගේ බලයන් භාවිත කරලා එතනින් පැන ගන්න හැටිත් අපි දැක්කා. ඇත්තෙන්ම එතෙන්දී තමයි වයිට් වයලීන්ගේ ආගමනය සිද්ද වෙන්නේ. වයිට් වයලීන් කියන්නේ වන්යාටම තමයි. කොටින්ම කිවුවොත් ඉතා බලවත් වන්යාට. ඊට පස්සෙ මොකද වුණේ, වන්යාට මොනවා වේවිද, අවසානය කොහොම වෙයිද?

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 4GB | Complete S01

Direct Download

| WEB | x264 | SD | 257MB |

| WEB | x264 | SD | 2.7GB | Complete S01

| WEB | x264 | 720p | 4GB | Complete S01

HEVC – H.265

| WEB | x265 | 720p | 1.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *